IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දේශබන්දු නෙරපීමේ යෝජනාව 08වැනිදා මැතිසබේට?

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳව ඉදිරිපත් කෙරුණු යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව කථානායකවරයාට බාර දෙනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මහින්ද ජයසිංහ, එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෞශල්‍යා ආරියරත්න සහ උපුල් අබේවික්‍රම මහත්ම මහත්මීන් විසිනි.



අදහස් (3)

දේශබන්දු නෙරපීමේ යෝජනාව 08වැනිදා මැතිසබේට?

SIRI Wednesday, 26 March 2025 02:26 AM

"හොරු අල්ලනවානං ඒක කරනේ මේගොල්ලෝ විතරයි මල්ලී " කියපු කතාව මේගොල්ලන්ගේ තුනෙන් එකක බලයකුත් එක්ක ලබාගත්තු දිනුමට විශාල බලපෑමක් කරන්න ඇති කියල හිතන එක වැරදි නැහැ. ඒ වගේම " දැන් මාස හයක්ම ගෙවිලත් අල්ලපු හොරෙන් නැති එක තමා උභතෝකෝටික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මල්ලී " කියල හිතන එකත් ඒ වගේම වැරදිත් නැහැ.

:       1       3

ගුණරත්න Wednesday, 26 March 2025 08:13 AM

මට පෙනෙන විදියට ආණ්ඩුවට තියෙනවා ලොකු ප්‍රශ්නයක් තමන්ගේ ප්‍රමුඛතා හඳුනා ගන්න බැරිකම, ප්ලෑන් ගැන කතා කලාට ප්ලෑන් එකක් ඇත්තෙම නැත්තේ මොවුන්ට. මේ රටේ අනන්ත අප්‍රමාන ප්‍රශ්න තියෙනවා, එත් ආණ්ඩුව තමන්ගේ වාසිය ප්‍රචාරක උපක්‍රම උදෙසා තේරුමක් නැති ව්‍යාපෘති වලට කාලය වැය කරනවා.

:       4       3

Kamal Koyrala Wednesday, 26 March 2025 03:47 PM

ඔයා පනතම දැන් කෝපා - කූප් වලින් හැලුන සහ අනිකුත් දූෂිතයන් එලවන්න යොදාගන්න බැරිද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site