(සුජිත් හේවාජුලිගේ )
වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තවත් සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත්කරනු ලැබුවේ 2013 නොවැම්බර් 29 වැනිදාය
මාස තුනක කාලයක් සඳහා කරන ලද එම පත්කිරීම ලබන විසි නව වැනිදායින් අවසන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දු වැඩක් නැහැ.තාමත් මහ බැංකු හොරා අර්ජුන මහේන්ද්‍ර ඇල්ලුවේ නැහැ .නිකම් පොඩි පොඩි හාල්මැස්සෝ විතරයි
පළමුවන රීලෝඩ් එක...!
අධිකරණයකින් වැරදි කරුවෙකු වූ චූදිතයකු කොහොමද පොලිස්පති කරන්නේ? දැනට පොලිසියෙ ඉන්න දූෂිතම තක්කඩි එකෙක් තමයි මේ වේසබන්ද.
අන්තිම දූෂිතයින් පොලිසියට මහා පුටුවේ හිතාගන්න පුළුවන්...!