
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සැමියාගේ අමානුෂික පිහි ප්‍රහාරයට ලක්ව බෑනා විසින් මළසිරුර දෙකට කපා පොහොර උර තුනක දමා ගෑන්ඩ්පාස් ස්ටේට් පුර කුණු ඇළට දැමූ කාන්තාවගේ සිරුරේ උඩු කොටස දින 8 කට හමු වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි .
මෙලෙස ඝාතනයට ලක් වූයේ ග්‍රෑන්ඩ්පාස් ස්ටේටිපුර පදිංචිව සිටි ඒ එච් කේ විමලාවතී නැමති 65 හැවිරිදි දෙදරු මවකි.
සිරුරේ එම උඩ කොටස අඩංගු පොහොර උරය හමුවී ඇත්තේ කොළඹ වරාය දක්ෂිණ පර්යන්තයේ ඉන්ධන නෞකා දකුණු පර්යන්තය ආසන්නයේ මුහුදු තීරයේ ජලය මතුපිට පාවෙමින් තිබියදීය.
ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් කොළඹ වරාය පොලිසිය වෙත කරන ලද දැනුම් දීමක් අනුව වරාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් නාවික කොට්ඨාසයේ බෝට්ටුවකින් එම ස්ථානය කරා ගොස් මූලික විමර්ශන සිදුකර තිබිණි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙදරු මවගේ සිරුරේ කොටසක් දින 8කට පසු හමුවෙයි