
(අංජුල මහික වීරරත්න)
දිවුරුම් දුන් භාෂා පරිවර්තක විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද අයැදුම්කරුවන් සඳහා වන විභාගය හෙට (18) කොළඔ 10, ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
2023.08.01 දින සිට 2024.08.31 දක්වා අයැදුම් කළ අය වෙනුවෙන් මෙදින විභාගය පැවැත්වේ.
විභාගය සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන්ගේ නාම ලේඛනය, විභාග කාල සටහන www.moj.gov.lk වෙබ් අඩවියෙහි පළ කොට ඇති අතර විභාග ප්‍රවේශපත්‍ර ඉහත වෙබ් අඩවියෙන් බාගත කළ හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd