IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දිගාමඩුල්ල හිටපු පා.ම. පී.එච් පියසේන අභාවප්‍රාප්ත වෙයි

(නවරත්න සමරතුංග)

දිගාමඩුල්ල හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන පී.එච්.පියසේන මහතා අද( 17 ) උදෑසන සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව අක්කරපත්තුව පොලීසිය පවසයි.

පොතුවිල් අක්කරපත්තුව මාර්ගයේ යතුරු පැදියකින් කුඹුරට ගොස් එමින් සිටියදී  පොතුවිල දෙසින් එකම දිසාවට ගමන් කල බස් රථයක ගැටී  මෙම රිය අනතුර සිදුව ඇත.

තුවාල ලබා සිටි හිටපු මන්ත්‍රී පිය‍සේන මහතා එම අවස්ථාවේම අක්කරපත්තුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා කල්මුණ රෝහලට ගෙන ගොස් තිබේ.

බසයේ රියැදුරා සමඟ එම බසයද පොලීසිය භාරයට ගෙන ඇති බව අක්කරපත්තුව පොලීසියේ උසස් නිලධාරියෙකු 'ලංකාදීප'යට පැවසීය.

2010 පාර්ලිමේන්තු මහ මැති වරණයේදී  පි.එචි.පියසේන මහතා (ටී.එන්.ඒ ) දෙමළ ජාතික සංවිධායක යටතේ තරඟ කොට මන්ත්‍රී වරයෙක් ලෙස පත්ව එවකට පැවති රජයට සහය දුන් අයෙකු වන අතර ඔහුගේ සමාජ සේවා කටයුතු නිසා ජනප්‍රිය වි සිටියේය.

 



අදහස් (2)

දිගාමඩුල්ල හිටපු පා.ම. පී.එච් පියසේන අභාවප්‍රාප්ත වෙයි

Buddika Friday, 17 March 2023 02:23 PM

මෙන්න නියම දේසපාලකයෙක්. මන්ත්‍රී ඉන්දලත් කුඹුරට ගිහින් තියෙන්නෙ බයිසිකලයකින්. වෙනන එවුන්ට මන්ත්‍රෙ උනාම සයිකලය මතකත් නෑ ගමෙ ඉන්නෙත් නෑ. කුඹුරක් ජීවිතේට නොදැක්ක තැනට කොළඹ ඇවිත් ඉන්නෙ ඒ අතරින් මෙතුමා ගරු කල යුතුපුද්ගලයෙක්. සමාජ සේවකයෙක් ප්‍රායොගීකවම ණිවන් සුව ලැබේවා.

:       0       63

Rathasena Wijesekara Friday, 17 March 2023 05:47 PM

මෙන්න පාර්ලිමේන්තුවෙ හිටිය නියම පියසේනල. ඔබට නිවන් සුව .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site