
(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි චින්තක අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
අපේ ජනබල පක්ෂයේ නාම යෝජනා පත්‍රය සහ ස්වාධීන කණ්ඩායම් හතක් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේපවූ වූ බව ද තේරීම් බාර නිලධාරිවරයා කියා සිටියේය,
මේ අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 21 ක් සහ ස්වාධීන කණ්ඩායම් 43 ක් ඇතුළු නාමයෝජනා 64 ක් පිලිගෙන ඇති බව, ඒ මහතා සදහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd