
(මොහොමඩ් ආසික්)
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද 14 සවස නිකුත් කර තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හාලිඇල,හපුතලේ සහ හල්දුම්මුල්ල යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, යටිනුවර සහ උඩපළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට , කෑගල්ල, ගලිගමුව, දෙහිඕවිට,වරකාපොළ සහ මාවනැල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර,කලවාන,ඉඹුල්පේ,සහ බලංගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාද මෙම නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය නිකුත් කර තිබේ.
අද 14 වනදා සවස නිකුත් කර ඇති මෙම නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට 15 වනදා පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
2025 දෙසැම්බර් මස 04
291
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිසා හතරකට නාය අනතුරු අඟවයි