අද පස්වරු තුන වන විට බස්නාහිර හා දකුණු පළාතේ ඡන්ද දායකයින් පනස් නව ලක්ෂයකට ආසන්න ඡන්ද දායකයින්ගෙන් ඡන්දය දුන් ප්‍රතිශතය සියයට 40 -45 ක් යැයි ෆැපරල් සංවිධානය කියයි.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දිසා දෙකේම ප්‍රතිශතය සියයට 40-45
සෙනෙහස Saturday, 29 March 2014 04:02 PM
මිනිස්සුන්ට චන්ද එපා වෙලා (දී)
ලීලා Saturday, 29 March 2014 04:11 PM
ඒක තමයි අපේ ප්‍රජාතන්ත්‍ර වාදයේ ප්‍රදාන ලක්ෂනය. මේවා ගැන අර කට්ටිය දන්නේ නැහැ. (නදී)
රජින්ද Saturday, 29 March 2014 04:30 PM
හැමෝටම තමතමන්ගේ ගොංකන් ගැන නැවතත් සිතන්න අවස්ථාවක් මේක. ඉස්සර වගේ මහජනයාව මේ පාර ගොනාට අන්දවල ඉවරයි. බුද්ධිය තිබුනට චාරයක් නැති. චාරයක් තිබුනට බුද්ධියක් නැති ඒ වගේම චාරයක්වත් බුද්ධියක්වත් දෙකම නැති මෝඩයින්ට බලය අතට දෙනවට වැඩිය හොදයි ගෙදර කට්ටියත් එක්ක විනෝදෙන් අද සෙනසුරාදා දවස ගතකරන එක.(නදී)
නිමල් කුවෙට් Saturday, 29 March 2014 04:31 PM
මිනිස්සුන්ට දැන් ඡන්ද එපා වෙලා තියෙන්නේ.(නදී)
ඩයස් Saturday, 29 March 2014 04:31 PM
ජිනීවා වගේ නොදුන් ඡන්දත් රජයට පක්ෂයි කියා ගනිමු. (නදී)
ප්‍රසන්ත Saturday, 29 March 2014 04:35 PM
ඡන්දෙ ගැනල ඉවර වෙනකොට 75% ඡන්ද වැටිලා තියේ . (අ)
සීලා Saturday, 29 March 2014 04:53 PM
ඒකෙන් තේරෙන්නේ 55-60% ඡන්ද දායකයෝ මේ පාලන ක්‍රමය පිළිනොගන්නා බවක් ද? පණ්ඩිතයෙක් ඉන්නවනම් කියල දුන්නොත් හොදා.(නදී)
මාලි Saturday, 29 March 2014 04:53 PM
ඡන්ද ඡන්ද මේවට ව්යදම් කරන මුදල් මොනනම් අපරාදයක්ද? මේ අයගේ තියෙන බලයට කෑදර කමක තරම මිස ජනතාවට අවශ්‍යය ඡන්දයක් නොවන බව මෙයින් මනාව පෙන්නුම් කරනවා. බස් පුරෝගන ඇවිත් රැස්වීම් තියල ගොරෝසු හඩෙන් කෑමොර දීල දේශප්‍රේමීයත්වයෙන් කතාකරල පපුවට ගහගත්තට මේක තමයි ඇත්ත තත්වය.(නදී)
අකිල Saturday, 29 March 2014 05:28 PM
කොහොමත් පළාත් පාලන ඡන්දයක ඔයිට වැඩිය වැටෙන්නේ නෑ.(නදී)
සීලා Saturday, 29 March 2014 06:26 PM
ලීලා-ඒකතමයි මෙයාලා මනාප වලට මරා ගන්න හදන්නේ. ලීලා කියන පුදුම ප්‍රජතුන්ත්‍රවාදේ.(නදී)