ඒකාබද්දෙ කස්ටියගෙ රත්නපුරේ සංවිධානෙ මීටිමක්. මේ රුස්වීමට ආපු මන්තිරි ගොල්ලයි නාගරික මන්තිරි ගොල්ලයි ඉදිරි කටයුතු ගැන ලොකු සාකච්ඡාවක් කළා. එතෙන්දි ලොකුවටම කතාබහ වුණේ ඉදිරි ඡන්ද දිනවන එක ගැන.
මේ කතාබහ යන අතරෙ එක්තරා දේසපාලන නෝන කෙනෙක් නැගිටල ඉල්ලීමක් කළාලු... දැන් තමන්ට මේ දිස්තිරික්කෙ නායක පට්ටම ලැබුණොත් හොඳයි කියන එකයි වහෙන් ඔරෝ භාෂාවෙන් එතුමිය කියා සිටියෙ. මේ කතාව අහගෙන හිටිය රුස්වීමෙ උන්න සොයිස උන්නැහේ වත්කුඹුර උන්නැහේ වගේ කවුන්සිල් කස්ටියට යෝජනාව දිරෙව්වෙ නැහැ කියලයි කියවෙන්නෙ...
උන්නැහේල මේ ගැන තමන්ගෙ අදහස් ඉදිරිපත් කරමින් කිව්වෙ ඔය කියන විදියට දිස්තිරික්කෙ ලොකු පුටුව එකපාරටම දෙන්න අමාරැ වගයි... ඒකට හේතුව හැටියට උන්නැහේල කිව්වෙ පක්ෂයෙ බෙදිලා ඉන්න දෙපැත්ත එකතු කරන්න නිතරම මහන්සිවෙන ජෝන් තුමා එනව නම් උන්නැහේට දිස්තිරික්කෙ මහ පුටුව දිය යුතු වගයි. මේ ගැන තර්ක විතර්ක නොකර සමගියට වැඩ කරලා අපේ ආණ්ඩුවක් ගමු කියලා සොයිස මන්තිරි උන්නැහේ තදින්ම කිව්වම දිසානායක පට්ටම ඉල්ලපු නෝන සද්දෙ වහල පැත්තකට වුණාලු.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දිසානායක පට්ටම