2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දොස්තර රියේ හැපී අයකැමි මරුට
චමිල Saturday, 01 November 2014 11:44 AM
මේ දොස්තරට උපරිම දඩුවම් දිය යුතුයි.(හේ)
ජුස්ටින් සිල්වා Monday, 03 November 2014 07:45 AM
වැරැද්ද කාගේද නොදැන දොස්තරට දඬුවම් දෙන්න කොම්මෙන්ට් දානවා අනේ මෙහෙමත් මිනිස්සු (නදී)
කාලිංඝ Saturday, 01 November 2014 01:29 PM
අනතුරේ හැටියට එක් අයෙක් ජීවත් වන එකත් පුදුමයි ඉක්මන් සුව ලැබෙවා.(හේ)
මවින්ත Saturday, 01 November 2014 01:31 PM
පවු අහිංක මනුස්සයා.(හේ)
කසුන් Saturday, 01 November 2014 03:26 PM
නිව්ස් වල කිව්ව විදියට නම් යතුරුපැදි කරුගෙ වැරැද්ද.(හේ)
හිරුණිකා Saturday, 01 November 2014 03:46 PM
අනතුරු වැඩි වෙනවා මිසක් අඩුවක් නෑනේ.(හේ)
කින් බෙනට් Sunday, 02 November 2014 05:12 AM
තවම ලංකාවේ රියදුරු පුහුණුව තියෙන්නේ ඉතාම ප්‍රාථමික යුගයේ ..මොන තරම් තත්වෙක කෙනෙක් උනත් ලබන්නේ ඒ පුහුණුව හින්ද තමන්ට තමන්ගේම ආරක්ෂාව විතරයි කියල හිතාගෙන තමයි මිනිස්සුන්ට පාරේ යන්න වෙන්නේ .(දිල්)
සරත් Saturday, 01 November 2014 05:34 PM
ත්‍රීරෝද ,යතුරුපැදි වලට වෙනම මං තීරුවක් අනිවාර්ය කළයුතුයි. නුවර කොළඹ මාර්ගයේ මම යන නිසා දන්නවා අනෙක් වාහන වලට මොවුන්ගෙන් ඇති බාධාව.ගොඩක් අය හිතන්නේ වෙන වාහනයකට ඉස්සර වෙන්න දෙනවා කියන්නේ තමන්ට මදිකමක් කියලා (නි)
දමයන්ති Saturday, 01 November 2014 06:58 PM
කොයිතරම් වටිනා ජීවිතද මේ අහිමිවෙන්නේ? (නි)
ගයාන් Saturday, 01 November 2014 06:52 AM
සමහර මිනිස්සු වාහන පදවන විදිය දැක්කම හිතෙනවා, යන්නේ සිය දිවි නසාගන්න කියලා. (හේ)
ඉසුරන්දි Saturday, 01 November 2014 07:15 AM
අහෝ මෙවන් අකල් මරණ නොම වේවා! මින්මතුවට.(හේ)
අකිල Saturday, 01 November 2014 07:25 AM
අනතුරු ගැනි කියලා වැඩක් නෑ. අපරදේ මිනිස් ජීවිත.(හේ)
වසන්ති Saturday, 01 November 2014 07:43 AM
නිවන් සුව ලැබේවා.(හේ)
සන්ද්‍යා Saturday, 01 November 2014 08:40 AM
දවසින් දවස රිය අනතුරු සංඛ්‍යාව වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ.(හේ)
දොන් පෙරේරා Sunday, 02 November 2014 01:03 AM
කරුණාකර මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න (නි)
නන්දික Sunday, 02 November 2014 01:13 AM
මෙහි වරද කාගේද? (නි)