IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දොස්තර රට ගිහින් ලෙඩක් දා ගනී

සිංගප්පූරු හෙදියකට වදහිංසා පැමිණම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් සිංගප්පූරු රෝහලක නිර්වින්දන වෛද්‍යවරයකුට (36) එරෙහිව එරට අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. රෝහල් ශල්‍යාගාරයේ දී විසි හය හැවිරිදි හෙදියකට දෙවරක් අතවර කර ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.



අදහස් (0)

දොස්තර රට ගිහින් ලෙඩක් දා ගනී

රොෂාන් කොඩිකාර Wednesday, 04 July 2012 10:49 AM

ලංකාවේ පුරුද්දට එහෙත් ඕක කරන්න යන්න ඇති .

:       0       0

හේමන්ත Tuesday, 03 July 2012 09:03 PM

මෙයාට පළවෙනි පාර කරපු එක අතවරයක් නෙවේ වෙන්න ඇති...

:       0       0

සමන්ත Tuesday, 03 July 2012 09:27 PM

දැං ඉතිං දොස්තරල සිංගපූරැ සේවයට ගිහිල්ලත් හමාරයි... ඒ රට පාඩම්ක් ඉගනගත්තොත් ඒකෙන් හැදෙනවා.. අපි වගේ නෙමෙයි.. මීට පස්සෙ අපේ දොස්තරමහත්තුට සිංගපුරෑව සුම්මා...

:       0       0

අමරා ඉරන්ගනී Tuesday, 03 July 2012 09:43 PM

කොහොම කලත් වැඩ වැරදි නේද .ජාතිය කුමක් උවත් එයාට සාධාරණයක් වේවා

:       0       0

රුවන් Tuesday, 03 July 2012 09:23 PM

ලක්මාල්, මේ දොස්තර ලංකාවෙ කෙනෙක් තමයි... හෙදිය පිලිපීනයේ... ලොකු ලැජ්ජාවක් ලංකාවට...

:       0       0

චක්කි Tuesday, 03 July 2012 09:43 PM

හරියට නිර්වින්දනය කරානන් අහුවෙන්නෙ නෑනෙ

:       0       0

සේනානායක Wednesday, 04 July 2012 12:01 AM

කෙසේවෙතත් වින්දනය නම් හරියට කරලා වගේ

:       0       0

දාතුසේන Wednesday, 04 July 2012 12:12 AM

ලන්කාවේ උනානම් දොස්තර ලිස්සල යනව​,ආදා වගේ මොනාඋනත් දොස්තර බඩ පිරෙන්න කයි,

:       0       0

අමිල Wednesday, 04 July 2012 12:52 AM

අනේ අපි නොදන්නවායැ පිලිපීන් කට්ටියගේ හැටි.මම නම් හිතන්නේ වෙන්න ඇත්තේ ඕකේ අනික් පැත්ත වෙන්න ඇති

:       0       0

දයා,saudi Tuesday, 03 July 2012 04:24 PM

නිර්වින්දනය කරලම වැඩේ පටන් ගත්තද කියන්න දන්නේ නෑ නේද?

:       0       0

තිලක් Wednesday, 04 July 2012 05:07 AM

මෙයා නිර්වින්දනය කරන විදිය හරියට ඉගෙන ගෙන නැ වගේ. නැත්නම්‍ වැඩේ අහුඋනේ කොහොමද. මෙයාට දොස්තර පට්‍ටම දුන්න එක්කෙනත් ලංකාවෙද දන්නැ

:       0       0

ලක්මාල් Tuesday, 03 July 2012 05:00 PM

හොද වෙලාවට ලංකාවෙ දොස්තරල කාටවත් අතවරයක් හිරිහැරයක් කරන්නෙ නැහැ.. කොහොම උනත් ලංකාවෙ ඉන්නෙ හැදියාවක් තියෙනා දොස්තර මහත්තරැ...

:       0       0

වරුණ Wednesday, 04 July 2012 08:03 AM

ඇයි සිංගප්පූරු ගියේ? බැංකොක් ගියානම් කිසි ප්‍රශ්නයක් නෑනේ. ඔයාට ISO 2012 සහතිකය ගන්න හිතුනද සිංගප්පූරුවෙන්?

:       0       0

රජිත මංජුල Tuesday, 03 July 2012 05:34 PM

නිර්වින්දන දොස්තර හෙදියත් නිර්වින්දනය කරන්න හදන්න ඇති..

:       0       0

ඇසඩ Wednesday, 04 July 2012 09:10 AM

මෙයා ලංකාවටත් ලැජ්ජාවක්නේ

:       0       0

බංගලියා Tuesday, 03 July 2012 06:11 PM

නිර්වින්දනය කර වින්දනයක් ලබලා...

:       0       0

පිලිපීනෝ Thursday, 05 July 2012 03:56 PM

අමිල දන්නවනම් කියමු බලන්න පිලිපීනේ කට්ටියගේ හැටි ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site