IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දොස්තර ඝාතන අවි රස පරීක්‍ෂකට

කරන්දෙණිය දිසා රෝහලේ දොස්තර පි‍්‍රයංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනයට යොදා ගත් බව කියන ටී-56 අවි දෙක, උණ්ඩ හා පතුරෝම් හැට රජයේ රස පරීක්‍ෂකට යවන්නැයි බලපිටිය මහේස්ත‍්‍රාත් එන්.ටී.අයි. අබේගුණසේකර මහත්මිය රහස් පොලිසියට නියෝග කළාය. කරන්දෙණිය බොරකන්ද වෛද්‍ය මධ්‍යස්ථානයේ හිමිකරු කේ.ජී. චින්තක රුවන් ජයසේන, හමුදා කපිතාන් වයි.ජී. චන්දන වික‍්‍රමසිංහ, කෝප‍්‍රල්වරුන් වන එස්. ජයලත් ද සිල්වා, එස්. ශාන්ත ද සිල්වා හා මීටියාගොඩ ඞී. විජිත් ආනන්ද සැකකරුවන් දැඩි රැකවල් මැද සිව්වැනි වරටත් අධිකරණ ශාලාවට රැගෙන ආ අවස්ථාවේ එහි සිටි තරුණියෝ කිහිප දෙනෙක් ඔවුනට බැණ ශාප කරන්නට වූහ. එළියට යන ලෙස ඔවුනට නියෝග කිරීමෙන් පසුව හඬා වැටෙමින් ඔවුහු අධිකරණ ශාලාවෙන් පිටවී ගියහ. දෙසැම්බර් 16 වැනිදා තෙක් ඔවුහු රිමාන්ඞ් කරනු ලැබූහ.



අදහස් (0)

දොස්තර ඝාතන අවි රස පරීක්‍ෂකට

යාපා Tuesday, 06 December 2011 04:27 PM

හොද දඩුවමක් දෙන්න ඕන

:       0       0

අමිල Tuesday, 06 December 2011 04:07 PM

කරන්දෙණියේ දොස්තර මහතා ඝාතනය කල මේ මිනිසුන්ට නිසි දඩුවම් ලැබේවා.....

:       0       0

නිලන්ත Wednesday, 07 December 2011 08:13 AM

අයියයි මල්ලී හොදයි නේද? දැන් සනීපද

:       0       0

හේවානම්බුගේ Wednesday, 07 December 2011 09:43 AM

අනිවාර්යෙන්ම මරණ දඩුවම දිය යුතුයි.

:       0       0

ලක්ෂ්මන් Wednesday, 07 December 2011 09:58 AM

මේ අයට සිංහල රජ කාලේ දඩුවම් දිය යුතුයි. ප්‍රසිද්ධ ස්ථානවලට ගෙනත් දඩුවම් දිය යුතුයි

:       0       0

නදීර Wednesday, 07 December 2011 09:27 AM

මරණ දඩුවම ක්‍රියාත්මක කලයුතු කාලයයි. ඇයි තවමත් එය ප්‍රමාද? මෙවන් ජීවිත තව කීයක් නැතිවේද?

:       0       0

saman kumara Wednesday, 07 December 2011 10:10 AM

මේගොල්ලන්ව සැඟවූ අවි පෙන්නන්න ගෙනිච්චේ නැත්තේ මොකද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site