දැවයෙන් සාදන ලද අටවිසි බුදුධ ප්‍රතිමා වහන්සේලා සවස හතරට පමණ අහුංගල්ල අභිනවාරාම විහාරස්ථානයේ සිට මරදාන වළේකෝවිල පුලිනතලාරාමය දක්වා පෙරහරකින් වැඩම කළහ.
මෙම පිළිම වහන්සේලා අමරපුර චුලගන්ධ නිකායේ අනුනායක වැලිතර අමරනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දැවමුවා අටවිසි බුදු පිළිම අහුංගල්ලේ
ජානක Thursday, 15 May 2014 03:15 AM
පන්සලකට පිළිවෙලකට එන්න දන්නේ නැති අයත් ඉන්නවා (ස)
රංජිත් Thursday, 15 May 2014 09:42 AM
කොඩිතුවක්කු, බෞද්ධාගම කිසිම ආකාරයක බෙදීමක් නැති ධර්මයක්. එය අප හැමෝටම පොදුයි. සිදුහත් කුමරා ඉපදුනේ අම්මගේ කුසෙන්. ඒ වගේම මම ඔයා ඉපදුනෙත් අම්මගේ කුසෙන් කියන එක අමතක කරන්න එපා. තෙරුවන් සරණයි.(නදී)
විද්‍යා Wednesday, 14 May 2014 08:19 PM
මෙය පිළිම නෙලූ මහතුන් හට දිරිය ලැබේවා, නිදුක් වේවා නිරෝගී වේවා ඔවුන්ගේ දෙමා පියන් හට, දරුවන්ට බුදු සරණ ලැබේවා ! (නදී)
විද්‍යා Thursday, 15 May 2014 08:27 PM
සීල, ඇත්ත වශයෙන්ම මේව කලා කෘති. බුදු පිළිමයෙන් පෙන්වන්නේ මනස සහ කය සමතුලිතව තිබෙන හැටි . අනේ අපට මනස කය සමග සමතුලිතව හැම මොහොතකම තියාගන්න පුලුවන් නම් කොපමණ සතුටු වෙන්න පුලුවන්ද (අ)
සීල Wednesday, 14 May 2014 09:47 PM
මේවට කියන්නේ කලා කෘති කියල. අපට අවශ්‍ය වන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මය අනිකුත් අයට අවබෝද කරදීමට. (ස)
දිනා Thursday, 15 May 2014 12:04 AM
මේ පිළිම නෙලූ දෑත් වලට බුදු සරණයි දෙවි පිහිටයි (දී)