IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තයට තියුණු ජයක්

ඩග් බ්‍රේස්වෙල්ගේ (40/6) විශිෂ්ට පන්දු යැවීම නිසා හොබාර්ත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන්  ඕස්ටේ‍්‍රලියාව පරදවා ලකුණු 7 ක තියුණු ජයක් ලබා ගැනීමට නවසීලන්ත පිල සමත්විය. ඒ අනුව දෙරට අතර තරග දෙකකින් පැවැති ටෙස්ට් තරගාවලිය 1- 1 ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන්විය.ලකුණු 241 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය  ඕස්ටේ‍්‍රලියානු පිලේ දෙවැනි ඉනිම තරගයේ තවත් දිනයක් තිබියදී ලකුණු 233 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ පෙරේදා (12) සමත්වුහ. තෙවැනි දිනයේ (11 වැනිදා) තරගය නතර කරන විට  ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 72 ක් ලබාසිටි අතර ඔවුන්ට තරගය ජය ලැබීමට දින දෙකක් තුළ ලකුණු 169 ක් ලබා ගැනීමට තිබිණ.   නවසීලන්තය පළමු ඉනිම 150 සහ දෙවැනි 226 (රෝස් ටේලර් 56, කේන් විලියම්සන් 34, පැටින්සන් 54/3, පීටර් සිඞ්ල් 66/3, නේදන් ලියෝන් 25/3) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 136 සහ දෙවැනි ඉනිම 233 (ඬේවිඞ් වෝනර් 123, උස්මන් කවජා 23, ටිම් සවුති 77/2, ඩග් බ්‍රේස්වෙල් 40/6)



අදහස් (0)

දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තයට තියුණු ජයක්

වරුණ Wednesday, 14 December 2011 04:54 PM

හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1501 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 558 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 709 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 213 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 513 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 432 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1071 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 376 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site