(සුමිත් ප්‍රේමතිලක )
වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසල පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට දුර්ලභ සුදු ලේනෙක් ඊයේ (25) පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි .
රතු පැහැති ඇස් සහිත ලේනා නිවසට පැමිණීමෙන් පසු අදාල සත්වයා කූඩුවකට දමා ජාතික සත්වෝද්යානයට සහ කළුතර උතුර පොලිසියට නිවැසියන් විසින් දැනුම් දී තිබේ .
මෙම ලේනා අඩියකට ආසන්න දිගකින් යුක්ත වන අතර, ජාතික සත්වෝද්‍යානයට භාරදීමට බලාපොරොත්තු වන බව නිවැසියන් පවසයි .
+
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දුර්ලභ සුදු ලේනෙක් කලුතරින් හමුවෙයි
sharm warn Wednesday, 26 January 2022 03:03 PM
අනේ මේ මොන අපරාධයක්ද? එයාව කූඩුවක දාගෙන කරන්නේ? එයාගේ පාඩුවේ නිදහසේ ඉන්න දෙන්න. දුර්ලභයි කියලා කූඩු කළාම හරිද? ඇලි තත්වයට පත්වුණු ලේනෙක්. මේක නියම සත්ව හිංසනයක්...
Mahinda Karunarathna Wednesday, 26 January 2022 04:59 PM
අනේ මෙයාව කැලේකට යවන්න. මේ කරන වැඩේ වැරැදියි. සත්තු වත්තට නම් දෙන්න එපා.
ගමේ එකාලාWednesday, 26 January 2022 07:27 PM
මැදමූලනේට දුන්නා නම් හරි. එහේ හරියට වටිනා බල්ලොත් ඉන්නවා...
Karl Wednesday, 26 January 2022 05:31 PM
අනේ මෝඩ රැල, මේ සතා ඇලි එකෙක්... නැතුව වෙනම වර්ගයක් නෙමේ..!
නුවන් Wednesday, 26 January 2022 07:13 PM
මොකක්ද ඒ අහිංසක සතා නුඹලාට කරපු වැරැද්ද කූඩුකරලා තියන්න...
lankasri Wednesday, 26 January 2022 08:38 PM
ආව තැනින්ම නිදහස් කරන්න... එයාගේ පැටව් ඉන්නවා වෙන්නත් පුළුවන්... අපේ මිනිස්සු කරන්නේම මෝඩ වැඩ...
Nihal Wednesday, 26 January 2022 08:39 PM
රටට ඉතා සුබකාලයක උදාවීමක්...
Siri Thursday, 27 January 2022 08:56 AM
බම්බුව...! ඇලි ලේනෙක් ගෙදරකට ආවොත් ගෙදර ප්‍රධානියා මැරෙනවා කියලා බරත මන්ත්‍ර ශාස්ත්‍රයේ කියලා තියෙනවා. රටේ නායකයාටත් අපලයිලු... !