(රොමේෂ් මධුෂංඛ)
යාපනය තෙලිප්පලෙයි යුනියන් මහා විද්‍යාලයේ 7 වසර ඉගෙනුම ලැබූ 12 හැවිරිදි දැරියන් 7 දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලීසිය පවසයි.
දැරියන් 7 දෙනා අවස්ථා කිහිපයක දී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත් ඒ බව තවත් අයකුට නොකියන ලෙසට දැරියන් බිය ගැන්වීම ද ඔහු සිදුකර ඇත.
පසුව ගුරුවරයාගේ කරදරය ඉවසා ගැනීමට නොහැකි වූ දැරියක් පළමුව දෙමාපියන්ට පැවසීමෙන් පසුව අදාළ දෙමාපියන් විසින් තෙලිප්පලෙයි පොලීසියට කළ පැමිණිලි කර ඇත.
අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද (24) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතරම අදාළ දැරියන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් විසින් අදාළ ගුරුවරයාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටද ඉල්ලා ඇත.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැරියන් 7 ක් අපයෝජනය කළ ගුරුවරයෙක්
Rohitha Thursday, 24 May 2018 09:21 AM
ත්‍රිකුණාමලයට යන්න ඉස්සෙල්ල අපි මෙයාව ඉලන්චේලියන් මහාධිකරණ විනිසුරු තුමා ළගට දාමු!
සතයපාල Thursday, 24 May 2018 12:43 PM
බාල වයස්කාරයන් ලිංගික අපහරනය ලක් කරන අය සදහා විශේෂ මහාධිකරණයක් පිහිටුවා වේගයෙන් නඩු විභාග කර ඉහල දඞුවම් නියම කලහැකි ක්‍රමවේදයක් වහාම ඇති කල යුතුයි. නැත්නම් මේ ක්‍රියාව සමාජයෙන් බැහැර කල නොහැකි වේවී.