IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දැයට කිරුළට ලක්ෂ පහක්

දැයට කිරුළ ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය වූ අද(6) සවස් වන විට ලක්ෂ පහකට ආසන්න ජනතාවක් ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි බව ප්‍රදර්ශනය බාර ලේකම් කාර්යාලයය කියයි. පසුගිය වසර වල දැයට කිරුළ ප්‍රදර්ශනය දිනෙන් දින විවිධ නම් වලින් හැඳින්වුව ද මෙවර අමාත්‍යංශ රැසක් මේ සඳහා ඉදිරිපත් වී ඇති නිසා සමාරම්භක දිනය හා අවසන් දිනය වශයෙන් දින දෙකක් පමණක් විශේෂිතව සලකන බව එම කාර්යලයෙ නිලධාරිනියක් කීවාය.



අදහස් (0)

දැයට කිරුළට ලක්ෂ පහක්

රංග ශානි Tuesday, 07 February 2012 04:57 AM

නියමයි. නගරෙන් නගරෙට යන්න. හොඳ වැඩක් රට දියුණු කරන්න..

:       0       0

ගාල්ලෙ මල්ලි Tuesday, 07 February 2012 11:25 AM

මේ ගොල්ලො මේ දැයට කිරුලක් කරනවා. අපිට කන්න නැතිව දුක් විදිනවා. රටේ කොච්චර දුප්පත් මිනිස්සු දුක් විදිනවද. අධිවේගි හැදුවට දුප්පත් මිනිසුන්ට වැඩක් නෑ. නෙලුම් පොකුනෙ ‍නාට්‍ය පෙන්වන්න දුප්පත් මිනිසුන්ට බෑ රැපියල් ලක්ෂ 7 ක් හොයන්න තියා නාට්‍යයක් රගපාන්න ඇදුම් හොයා ගන්නෙත් අමාරුවෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site