(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ගාල්ල නගරයේ ඇඳුම් මසන්නකු ලඟ තිබි දුම් බෝම්බ දෙකක්,ගුවන් යානා නාශක උණ්ඩ කොපු 10ක් එල්.ටී.ටී.ඊ.සංවිධානය භාවිත කළ සන්නිවේදන උපකරණයක් සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල තලාපිටිය තක්කියා පාර පදිංචි 63 හැවිරිදි ඇඳුම් මසන්නෙකි.
මෙම සැකකරු ගාල්ල නගරයේ ඇඳුම් මැසිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අතර එහි ආයුධ සඟවා ඇති බවට ලද තොරතුරක් අනුව මෙම වැටලිම කර ඇත.
මෙම සැකකරු සහරාන්ගේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව ඇප ලබා පැමිණ සිටින අයකු බව පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දුම් බෝම්බ - උණ්ඩ කොපු සමග අඳුම් මසන්නා මාට්ටු
Kule Thursday, 25 August 2022 05:08 PM
අරගලයේ තිරයෙන් පිටුපසත්.., එයාගේ කට්ටිය හිටියද?
fairoos Thursday, 25 August 2022 05:16 PM
එහෙනම් ශූවර් එකටම ලබන මාසේ ගෝඨාභය ලංකාවට එයි.