IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දුම්වැටිය උස්සයි

ගෝර්ලිෆ් සිගරට්ටුවක් රුපියල් දෙකකින් ද, ඩන්හිල් සිගරට්ටුවක් රුපියලකින් ද අද සිට වැඩි කර ඇත.

ඒ අනුව ගොර්ලිෆ් සිගරට්ටුව රුපියල් 30ක් ද, ඩන්හිල් සිගරට්ටුව රුපියල් 31ක් ද වේ.

 

 



අදහස් (0)

දුම්වැටිය උස්සයි

වසන්ත Friday, 10 October 2014 08:31 AM

හොඳ තීරණයක්, සිගරට් වැඩි කොට , කෑම ජාතිවල, කිරි පැකට්ටුවේ මිල අඩු කරන්ඩ. (නදී)

:       0       0

අසංක Friday, 10 October 2014 08:37 AM

තව වැඩි කරන්න තිබුනේ (නදී)

:       0       0

චමින්ද Friday, 10 October 2014 08:46 AM

ගෑස් ,විදුලියට සහන දුන්නනේ! ඒ මදෑ... (නි)

:       0       0

බණ්ඩාර සරත් Friday, 10 October 2014 08:49 AM

සිගරැට් මත්පැන් සියයට සීයකින් වැඩිවුණත් කමක් නැහැ. දුප්පත් අපිට කනබොන දේවල්, තෙල් මිල පොඩ්ඩක් අඩුකරලා දෙන්න (නි)

:       0       0

නිමල් Friday, 10 October 2014 09:25 PM

ඒක නම් බොහොම හොඳයි (නි)

:       0       0

අසෝක Sunday, 12 October 2014 01:26 PM

නියමයි. රුපියල් 100 ක් කළානම් තවත් හොදයි.(හේ)

:       0       0

සෑම් Friday, 10 October 2014 09:43 AM

විදුලි බිල, පැට්‍රෝල් මිල, ගෑස් මිල අඩුකලේ කව්ද කියලා හැම පත්තරේකම ලොකු අකුරින් පලවෙලා තිබුනානේ. මේක කලේ කව්ද? (නදී)

:       0       0

හේෂිකා Friday, 10 October 2014 09:44 AM

ඡන්ද ගුණ්ඩු එකින් එක එලියට දානවා දැන්මම. නැතුව රටේ යහපත ගැන හිතල කරන දේවල් නෙමේ මේවා. (නදී)

:       0       0

උපාලි Friday, 10 October 2014 11:32 PM

මේකේ නරක පැත්තකුත් තියෙනවා. වෙනදට අඩියක් ගහලා සිගරැට් පැකට් එකකුත් අරන්, ගෙදර ඉන්න පොඩි අයටයි බිරියටයි රුපියල් 100 ක බඩු අරන්යන කෙනා දැන් අර කලින් දෙකට වියදම් කරලා රුපියල් 80 ක බඩු තමයි අරගෙන යන්නේ. (නි)

:       0       0

මහින්ද හේමන්ත Friday, 10 October 2014 10:40 AM

ශුවර් එකටම හෙට අනිද්දා මත්පැන් මිලත් වැඩිකරයි. මතට තිත තිතට වැඩ. (නදී)

:       0       0

සියාඩ් Friday, 10 October 2014 11:31 AM

අපි බොන්නේ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

තරිඳු Friday, 10 October 2014 12:49 PM

අයියෝ ඕක අපිට නම් ගානක් නෑ. කීයක් වුනත් අපිට නවත්තන්න බෑනේ. (නදී)

:       0       0

රවිඳු Friday, 10 October 2014 01:11 PM

රුපියල් 2කින් ගෝල්ඩ්ලේෆ් එකක් වැඩි උනාට මොකද බන්. යුද්දේ දිනන්නේ(අ)

:       0       0

තිළිණ Saturday, 11 October 2014 05:26 AM

තව ටිකක් වැඩි කරන්න තිබ්බේ. (හේ)

:       0       0

ජනක Friday, 10 October 2014 01:34 PM

ඇත්තමයි යුද්දෙ දිනපු ජොලියටත් එක්ක තව ටිකක් ගණන් ඉස්සුවොත් මොකද ? (අ)

:       0       0

ධනුෂ්ක තරිඳු Saturday, 11 October 2014 07:21 AM

කරපු වැඩේ හොදයි. ඔයිට කලින් ඕව කරන්න තිබ්බෙ. ගෑස් අඩු කරාට ආණ්ඩුවට පාඩු නෑ දැන්. මිනිහෙක් දවසට සාමාන්‍යයෙන් සිගරැට් 5 ක් බොනව කියල හිතමු. එතකොට මාස දෙකක් ගියහම සිටරැට් 5 60 2 =රු.600 ක් වැඩිපුර යනව. සාමනයෙන් ගෙදරක ගැස් එකක් මාස 2 ක් පාවිව්චි කරොත් දැන් රු.250 ක් අඩුයි. ආණ්ඩුවෙ ලාබය රු. 350ක් කොහොමද වැඩේ. (අ)

:       0       0

සෑම් Friday, 10 October 2014 06:53 AM

50 ට ගියාම නවත්වනවා වයස නොවෙයි සිගරට්ටුවේ මිල (අ)

:       0       0

හසිත Friday, 10 October 2014 06:54 AM

සිගරට් මිල වැඩි කල එක හොඳයි, ඕක රුපියල් 50ක් කරන්ඩ, අතාවශ්‍ය බඩු මිල පහල දමන්ඩ ඕනා. ඉන්ධන, ගැස්, අඩු කල මිල බොහොම මදි. සමන්‍ය මිනිසුන්ට ඕනා වැඩි පඩි නෙමේ අහාර ද්‍රව්‍ය වල, ඉන්දන වල මිල 50% ක වත් අඩු කිරීමක්. (අ)

:       0       0

බමුණු Friday, 10 October 2014 03:56 PM

සිගරට් මිල වැඩි කොරල අරක්කු මිල අඩු කොරනවා නම් කාටද ආඩම්බර (නදී)

:       0       0

ගාමිණී සිරිවරදන Friday, 10 October 2014 06:55 AM

ගෝල්ඩ් ලීෆ් එකක මිල රු : 28 /=වෙළෙන්දා ට රු :30/= දුන්විට ඉතිරි 2/= ත් නැහැ .2/= ටොපිය දෙන්නෙත් නැහැ.අපි යනකන් එයා වෙන වැඩ.රු: 2/= රජයට ගත්තත් කමක් නැහැ.අරක්කු මිල මැතිවරණයෙන් පස්සේ වැඩිකරයි බෙදන්න තියෙන නිසා.(අ)

:       0       0

ගාමිණී සිරිවරදන Friday, 10 October 2014 06:56 AM

ගෝල්ඩ් ලීෆ් එකක මිල රු : 28 /=වෙළෙන්දා ට රු :30/= දුන්විට ඉතිරි 2/= ත් නැහැ .2/= ටොපිය දෙන්නෙත් නැහැ.අපි යනකන් එයා වෙන වැඩ.රු: 2/= රජයට ගත්තත් කමක් නැහැ. අරක්කු මිල මැතිවරණයෙන් පස්සේ වැඩිකරයි බෙදන්න තියෙන නිසා.. (නදී)

:       0       0

මානගේ Friday, 10 October 2014 07:07 AM

ලංකාවෙන් දුම්වැටි ඉවත් තළා නම් මීට වැඩිය හොඳයි (නදී)

:       0       0

රවිඳු Friday, 10 October 2014 07:11 AM

රුපියල් 28 තිබ්බත් අපි රුපියල් 30ට තමා ගත්තේ.. මොකද මාරු කාසී නැහැ කියලා කඩේ මුදලාලි මහත්තයා කියනවා නේ. ඉතින් අපි මොකටද රුපියල් 2කට මරාගන්නේ? (නදී)

:       0       0

ළහිරු Friday, 10 October 2014 07:18 AM

තව තවත් සිගරට් මිල ඉහල දැමිය යුතුයි. එතකොට දුම්වැටි වලින් වන රෝග අඩුවෙනවා. (නදී)

:       0       0

නාරද Friday, 10 October 2014 07:28 AM

ඒවා ඉස්සුවට අපිට කමක්නැහැ, ගෑස් බස්සලා, පඩි ටිකකුත් වැඩිකරලා (නි)

:       0       0

මිනිපෙ Friday, 10 October 2014 04:47 PM

මම සිගරට් සහ අරක්කු පාවිචිකරන කෙනෙක් වෙමි.මේ දේවල් රටේ නීතිවිරෝදී නොවේ.එත් හැම රජයක්ම මේ පාවිච්චිය අපරාදයක් හැටියට සලකමින් පරිබෝගකයට , හැම අය වැය යෝජනාවකින්ම බදු වැඩි කරමින් දඩුවම් කරන්නේය.සිගරට් හා අරක්කුවලින් මියයන ගණන,දියවැඩියාවෙන් මියයන ගණන වඩා අඩුය. (අ)

:       0       0

චින්තක Friday, 10 October 2014 07:33 AM

ගෑස් අඩු කළානේ. ඒ නිසා කමක් නැහැ (නි)

:       0       0

එරංග Friday, 10 October 2014 07:45 AM

ඒක නම් ගොඩක් හොඳයි (නි)

:       0       0

සුනන්ද Friday, 10 October 2014 07:51 AM

අපි බොන්නේ නැතිහින්දා අපිටත් කමක් නැහැ (නි)

:       0       0

ඩයස් Saturday, 11 October 2014 08:14 AM

සිගරට් වැඩි කළා...ගෑස් අඩු කළා.... ජනාධිපතිවරණයෙන් පසු....... ගෑස් වැඩි වෙනවා... එතකම් ඉවසන්න...(අ)

:       0       0

හිරෝෂන් Friday, 10 October 2014 08:17 AM

නියමයි.හරි සතුටුයි. තව වැඩි කරන්න. නැත්නම් ඕවා විකුණන එක නවත්වන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site