(මහින්ද නිශ්ශංක සහ යොහාන් භාසුර)
දිරිදීමනා නොගෙවීම හේතුවෙන් දුම්රිය ධාවනාගාර සේවකයින් අද (11) උදේ සිට රාජකාරිවලින් වැලකී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතැයි දුම්රිය කම්කරු එකතුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පැවසීය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම් හා අවලංගු වීම් සිදු විය හැකි බවද දැනට මගී දුම්රිය දෙකක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
අද උදේ 10.35 ට කොටුව සිට මහනුවර බලා යන දුම්රිය සහ අද සවස 3.00 ට මහනුවර සිට කොළඹ බලා පිටත් වීමට නියමිත දුම්රිය ද එම දුම්රිය දෙක වේ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දුම්රිය ධාවනාගාර සේවකයින් වර්ජනයක
Lalla Monday, 11 September 2023 02:11 PM
ඕක පෞද්ගලික අංශයට දෙන්න. වෙන විකල්ප මාර්ග නෑ..