IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දුම්රිය ගාස්තුව අඟහරුවාදා සිට ඉහළට

(යොහාන් භාසුර)

දුම්රිය ගාස්තු ලබන අඟහරුවාදා (12) සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ සඳහා වන නීතිමය ක්‍රියාපටිපාටිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ලබන ඉරිදා වන එම කටයුතු අවසන්වනු ඇති බවත් එම නිලධාරියා කීය.

ඒ අනුව අදාල ප්‍රදේශයේ බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයක් දක්වා දුම්රිය ගාස්තුව ඉහළ යන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.  

 



අදහස් (1)

දුම්රිය ගාස්තුව අඟහරුවාදා සිට ඉහළට

මහජනයා Friday, 08 July 2022 11:57 AM

ඇයි මේ තවම තටමන්නේ... ඉන්ධන මිල වැඩිවන සෑම විටම පෞද්ගලික බස් වල ඉල්ලීම් නිසා ලංගම ගාස්තුත් වැඩිවනවා සේම දුම්රිය ගාස්තුද වැඩි විය යුතුයි. දුම්රිය දෙපාර්තමේන්තුව හැමදාම පාඩු ලු එත් නිවැරදි වේලාවට ක්ෂනිකව ගාස්තු සංශෝදනය නොවන නිසා මුදල් අච්චුගසමින් ආයතන පවත්වාගෙන යනවා. මේ මොන අපරාධයක් ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site