
(යොහාන් භාසුර)
දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන්කිරීමේ වේලාව අද (1) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මාර්ගගත දුම්රිය ආසන වෙන්කිරීමේ දෛනික ආරම්භක වේලාව රාත්‍රී 7.00 ලෙස පැවතුණු අතර එය අද සිට පෙරවරු 10.00 ට ආරම්භ කිරිමට තීරණය කර තිබුණි. එම පද්ධතියේ තාක්ෂණික දෝෂ හේතුවෙන් එය රාත්‍රී 7.00 ට ආරම්භ කිරීමට තීරණය කළ බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
292
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
193
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ආසන් වෙන්කිරීම පරණ වෙලාවටම
anuranga Thursday, 01 August 2024 01:01 PM
මේවට කියන්නේ අත යට තාක්‍ෂණික දෝෂ. රැ හතට පටන් ගත්තහම ජාවරම් කාරයො ටිකට් ඔක්කොම බුක් කරලා වැඩිගානට විකුනනවා , උදේට දුම්රිය දෙපාර්තමේන්තුවට ගියහම බුක් කරන්න ටිකට් නැහැ. ඒ මිනිස්සු උඩ බලා ගෙන ඉන්නව.