IMG-LOGO

දුම්රියට ගල්

වවුනියා කොළඹ නගරාන්තර දුම්රියට හා කාර්යාල දුම්රියකට අනුරාධපුර මල්වතුඔය කළුපාලම අසලදී අද ගල් ගැසීමෙන් කිහිප දෙනකු තුවාලවී දුම්රිය ජනේල වීදුරු කැඞී ඇතැයි තලාව පොලිසිය කියයි. එක් කතකට මැහුම් හයක්  දැමු බව රෝහල පවසයි. ගල් ගැසූ කොල්ලන් සොයා තලාව හා අනුරාධපුර පොලිසිය පරික්‍ෂණ පවත්වයි.



අදහස් (0)

දුම්රියට ගල්

ධම්මිකා හෙට්ටිආරච්චි (kuwait) Thursday, 22 December 2011 07:24 PM

තලාවේ ඉන්නෙ ගල් වැද්දො වෙන්න ඇති

:       0       0

යූනස් Thursday, 22 December 2011 07:25 PM

පාසල් නිවාඩු කාලයේ වැඩක් එපැයි කරන්න....

:       0       0

සිංහයා Thursday, 22 December 2011 08:31 PM

ඒ කොල්ලන්ට ඉහමොල රත්වෙනකම් ටොකු අනින්නයි තියෙන්නෙ.... :)

:       0       0

යස්මාල් නෙරංජා Thursday, 22 December 2011 09:36 PM

මානසික ලෙඩ්ඩුද...?

:       0       0

ලකී Thursday, 22 December 2011 10:24 PM

අත කපලා දාන්න ඕනා සවුදියේ වගේ

:       0       0

ලොක්කා මල්ලි Thursday, 22 December 2011 11:02 PM

ගල් ගහපු අය හොයනවට වඩා පළාතේ පැරදුන දේශපාලුවෝ හොයා ගත්තනම්

:       0       0

කිත්සිරි Friday, 23 December 2011 06:45 AM

පිරිහිණු විනය සමාජ ගැටලුවක්

:       0       0

ලූෂන් Friday, 23 December 2011 08:18 AM

මෙහෙමත් රටක්?

:       0       0

දමිත් Friday, 23 December 2011 01:13 PM

අනුරාධපුරේදි දුම්රියක් මංකොල්ල කාල අන්තිමට පරණ කෝන්තරත් පිරිමහන් ඉවර වුනේ යුද්දෙකින්. මේ පාරත් ගල් ගහලා. මේවා අඩන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් අනිනවා වගේ වැඩ.. මහලොකුවට කියනවා ලංකාවේ සාක්ෂර තාවය ඉහල අගයක් කියලා මේ අය දන්නේ ඉතින් ඇත්තටම කියන්න ලියන්න මිසක් හිතන්න නෙවේනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site