අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක මහතා වාරියපොළ පාදෙණියේ දී රිය අනතුරකට ලක්ව රෝහල්ගත කළ බව පොළීසිය කියයි. අද අළුයම තුනට මේ අනතුර සිදුව ඇත. ඔහුගේ රියදුරා ද තුවාල ලැබීය. ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ද සුළු තුවාල ලබා ඇත. දුමින්ද දිසානායක මහතා කොළඹ ජාතික රෝහලට ගෙනයනු ලැබූ අතර එතරම් අමාරුවක් නැතැයි අමාත්‍යවරයා පවසයි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුමින්ද දිසානායක රිය අනතුරක
සංජු Sunday, 23 February 2014 04:33 PM
බවුසර් එක පාර අයිනේ නවත්තලා තිබිලද? (දිල්)
ප්‍රසන්න Sunday, 23 February 2014 04:46 PM
දුමින්ද දිසානායක කියන්නේ හිත හොද කෙනෙක්.ඔබට ඉක්මන් සුව පතනවා. (අ)
ප්‍රියා Saturday, 01 March 2014 10:38 AM
අනේ මන්දා ළමයෝ ඔහොම යමුකෝ පරිස්සමට.(නදී)
මහේෂ් Sunday, 20 July 2014 09:06 AM
පේනවා නේද වාහනයේ හැටි? (නි)
ලුසිත Sunday, 23 February 2014 06:24 PM
ඉක්මන් සුවය ලැබේවා (දිල්)
සිතරා Sunday, 23 February 2014 07:01 PM
ඉක්මන් සුවය ලැබේවා (දිල්)
මේනක Monday, 24 February 2014 05:01 PM
රජකම් කලත් කළකම් පලදේ.(නදී)
චන්ද්‍රා Sunday, 23 February 2014 09:02 PM
රියදුරා පදවන වේගය වැඩිනම් යන අනිත් යට වත් බැරියැ ටිකක් හෙමින් යමු කියන්න? සේරමලා තදියන් කරයෝනේ , දැන් ඉතින් ?(නදී)
චමීර පීරිස් Sunday, 23 February 2014 10:22 PM
අධික වේගය පොලීසිය කැඳවයි. ඉක්මනින් සුවය ලැබේවා! (නදී)
මලිත් වෙඩික්කාර Monday, 24 February 2014 06:36 PM
මමත් ඒ.ජ.ප පාක්ෂිකයෙක්. මොන පක්ෂයේ උනත් ඒත් මනුෂයෙක්නේ. එතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.. බුදු සරනයි.(නදී)
සමීර Monday, 24 February 2014 06:42 PM
දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුද්ගලයෙක් එතුමාට ඉක්මන් සුවය ලැබේවා..(නදී)
ලලන්ත Sunday, 23 February 2014 10:45 PM
කාගේ සල්ලි වලින් ගත්ත වාහනයක්ද මේක? පව් අසරණ අපි (නදී)
සුසන්ත - ඉතාලිය Sunday, 02 March 2014 03:16 AM
දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුද්ගලයෙක් එතුමාට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
සචිත් Thursday, 27 February 2014 09:12 PM
මම නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාක්ෂිකයෙක්. ඇමතිතුමාට විරුද්ධ පාක්ෂිකයන්ගේ කැමැත්ත වැඩියිනේ... මොකක්ද රහස? (අ)
ද සිල්වා Monday, 24 February 2014 01:59 AM
වාහන දෙකේ තත්වය බැලුවහම ජීප් රිය පැයට කිලෝමීටර 100 වැඩියෙන් ධාවනය කර ඇති බව පෙනේ , මාර්ග නීති අනුගමනය කරමින් සංවරව පාරේ යන්න බැරි දේශපාලකයෝ කොහොමද රටක් පාලනය කරන්නේ.(නදී)
බිංදු Friday, 28 February 2014 04:41 PM
ඉක්මන් සුවය ලැබෙන්න ඔන. (අ)
රොෂින් ද සොයිසා Monday, 24 February 2014 04:01 AM
ලෝක්කෝ යන්නෙ උඩින් සොක්කො තලාගෙන.(නදී)
මහින්ද Monday, 24 February 2014 09:58 PM
දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුද්ගලයෙක් එතුමාට ඉක්මන් සුවය ලැබේවා (අ)
සත්‍යයා Monday, 24 February 2014 07:27 AM
ඊළඟ මාරක අනතුර කර ගන්න කම්, ජනතා දේපළ මේ අන්දමට කාබාසිනියා කරන කම් අපි මේ "උත්තමයින්" ට ඉක්මන් සුවය පතමු. ඒ සුවයෙන් අලුත් ජවයක් ලබා.....! ඩෝන්!.ක්‍රා....ස්...බුදු අම්මෝ!!!(නදී)
සේනක Monday, 24 February 2014 07:29 AM
වාහනය නිල වාහනයක් නම් ආපදා මුදල අදාළ ඇමතිවරයාගෙන් අයකර ගත යුතුයි. අහිංසක අපි නොකා නොබී ගෙවන බදු මුදල්. (නදී)
අස්මිත් Monday, 24 February 2014 07:36 AM
බවුසරයක් නැතිව වෙනයම් වාහනයක් වුනානම් අද ජීවිත කීයකට හානි වෙනවාද? තුවාල කරුවන්ට ඉක්මන් සුව!(නදී)
පණ්ඩුක Monday, 24 February 2014 08:13 AM
නිහතමාණි දේශපාලනයේ යෙදෙනෙ සැබෑ හිතහොද නායක දුමින්ද දිස්සනයක මහතාට ඉක්මන් සුවය ලැබේව !!! (අ)
ඩයස් Sunday, 23 February 2014 08:53 AM
ඔය යන වේගෙට අනතුරු නොවෙයිද මම අහන්නේ (දී)
ජානක Sunday, 23 February 2014 09:57 AM
පක්ෂ බේදයක් නැහැ අපේ කනගාටුව (දී)
පාලින්ද Sunday, 23 February 2014 10:13 AM
කනගාටුයි පක්ෂේ මොකාක් උනත් ඉක්මන් සුවය ලැබේවා (දී)
සේන Sunday, 23 February 2014 10:32 AM
මාර්ග නීති පිළිපැදීමෙන් පමණි මහා මාර්ගයේදී ආරක්ෂාව සෙලසෙන්නේ. එක ලොකු පොඩි කාටත් පොදුයි (දී)
ඉසුරු Monday, 24 February 2014 09:19 AM
ඉක්මන් ගමන කොටයි (අ)
චින්තක Sunday, 23 February 2014 10:44 AM
අදික වේගය තමයි හේතුව (දී)
නිශාන්ත Monday, 24 February 2014 09:22 AM
ඔයතරම් හොඳ මහත්මයෙක් නම් වාහන පස්සෙන් යනකොට පරතරය තියාගෙන හිමින් යන්න ඕනනේ . අපිදන්නවා මෙයාල පාරේ යන හැටි .(අ)
උමංග Monday, 24 February 2014 10:17 AM
හොඳ ගතිගුණ ඇති මනුස්සයෙක්. ඉක්මන් සුව ලැබේවා!!! (ස)
කෙවින් පෙරේරා Tuesday, 25 February 2014 03:36 AM
මටත් කියන්න තියෙන්නේ අපිත් කැපුවත් කොළ පට අය .මෙතුමාට ඉක්මන් සුවය ප්‍රර්ටනය කරනවා හදවතින්ම.(අ)
ලක්ෂ්මන් ජයවර්දන Sunday, 23 February 2014 12:03 PM
රජකම් කලත් කළකම් පලදේ(දී)
සංජු Sunday, 23 February 2014 12:07 PM
මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්, ඒත් දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුද්ගලයෙක් කියලා කියන්න ඕනේ. එතුමාට ඉක්මන් සුවය ලැබේවා.......(දී)
රවින් Sunday, 23 February 2014 12:16 PM
වේගය මාරු කැඳවයි (දී)
රත්නායක ආරච්චිගේ Monday, 24 February 2014 10:40 AM
දියුණු මාර්ග පද්දති සුදුසු නොවේ? (අ)
ගමගේ Monday, 24 February 2014 10:41 AM
රිය අනතුරු කියන එක ඉතා සාමාන්‍ය සැමදා බලාපොරොත්තු විය යුතු දෙයාක් . එමනිසා තුවාල ලැබූ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. (අ)
නසාර් Sunday, 23 February 2014 12:27 PM
අධික වේගය ඇමති රෝහල් ගත කරයි ... (දී)
දනා Sunday, 23 February 2014 12:31 PM
පේනවනේ? බවුසරේ පිටිපස්සෙන් ඇනලා තියෙන්නේ, කොහොම වේගෙකින් යන්න ඇද්ද? අපරාදේ, අපේ සල්ලි නේද මේ? (දී)
පද්මසිරි Sunday, 23 February 2014 12:50 PM
මහජනතාවගේ බදු මුදල්.. බදු රහිත වාහන . (දී)
සම්පත් ප්‍රියංකර Sunday, 23 February 2014 12:54 PM
බව්සරේ පිටිපස්සේ තියෙන්නේ ඉතාම සවිමත් යකඩ ආවරණයක්. එම ආවරණය කැඩිච්ච විදියෙන් තේරෙනවා ජීප් එක ගිහිපු වේගය. පාපැදියක වත් හැප්පුන නම් ඉතින් පාපැදියට සොරිම තමා..(දී)
තුෂාර විජෙතුංග-එක්සත් ජාතීන්ගේ සංවිධානය Thursday, 27 February 2014 01:50 PM
පොඩි ඈමතිතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.(නදී)
පාලිත Sunday, 23 February 2014 12:54 PM
බවුසරේ පිටිපස්සෙන් ඇන්නට, බවුසර් රියැදුර වැරදයි කියයිද දන්නේ නැ. ඇමැති තුමාගේ රියදුරා හිතන් ඉන්නත්තේ ප්‍රාඩෝ එකේ තියෙන්නේ රෝකට් ඇන්ජිමක් කියල වෙන්ට මයේ හිතේ. (දී)
තුෂාර Sunday, 23 February 2014 01:01 PM
වේගය පිනවයි ............ මරුවා කැදවයි. නීතිය අපි වගේ පොඩි මිනිස්සුන්ට විතරයි. වැදිල තියන විදියට කීයට යන්න අත්ද කියල හිතා ගන්න පුලුවන් නේද ? (දී)
මහින්ද - ඩුබායි (දී) Sunday, 23 February 2014 01:04 PM
අපරාදේ ! එක්කෙනා එක්කෙනා අඩු වෙනවනම් රටට කොච්චර මුදල් එතුරු කරගන්න පුලුවන්ද ..(දී)
සජිත් Sunday, 23 February 2014 01:06 PM
කනගාටුයි ඉක්මන් සුව (දී)
ගයන් Sunday, 23 February 2014 01:08 PM
කොළඹත් ගොඩක් වේගෙන් ඇමතිලා යන්නේ පරිවාරක වාහනත් එහෙනමයි මිනිස්සු ගැන පොඩ්ඩක්වත් හිතන්නෙවත් නැහැ ඉතින් මේ වගේ අනතුරු වෙන්නේ ඇමති උනත් ලංකාවේ නීතියට පිටින් යන්නේ ඕනිනැහැ . අනික මේ රියදුරු වරුගොඩාක් ඔලුවෙන් තමා වාහන එලෙවන්නේ මොනවත් උනත් ඇමති බේරෙන්නේ නිසා (දී)
ජගත් Sunday, 23 February 2014 01:08 PM
පොඩි ඇමතිතුමනි ඔබට ඉක්මන් සුව ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් (දී)
කමල් බණ්ඩාර Sunday, 23 February 2014 01:13 PM
පක්ෂ බේදයක් නැහැ අපේ කනගාටුව (දී)
ප්‍රියන්ත Sunday, 23 February 2014 01:14 PM
දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුදලයෙක්. එතුමාට ඉක්මන් සුවය ලැබේවා. (දී)
දර්ශන Sunday, 23 February 2014 01:24 PM
වැඩ වැඩි නිසා කාලය මදි, කාලය මදි නිසා වේගය වැඩි, කුමක් වුනත් උස්-මිටිකම් නැතිව නීතිය පසිදලනවා නම්? (දී)
රංග Sunday, 23 February 2014 01:31 PM
මේ ගිහින් තියෙන විදිහට බේරුනා ඇති (දී)
ගීතිකා කුවෙට් Sunday, 23 February 2014 01:51 PM
අනතුරට පත් සියළු දෙනාට ඉක්මන් සුවය.(නදී)
බණ්ඩා Sunday, 23 February 2014 02:07 PM
අපරාදේ රජයේ වාහනේ ...මේවා මහජනයාගේ මුදල්.(නදී)
වොල්වින් රණවිර Sunday, 23 February 2014 02:14 PM
මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් මොහු ඉතාමත් ගුනගරුක ඇමතිවරයෙක් ඉක්මන් සුවය ප්‍රරාතනා කරමු.(නදී)
මධුරංග වික්‍රමසිංහ Sunday, 23 February 2014 02:18 PM
අහිංසක මහජනතාවගේ සල්ලි. මේවා කාට කියන්නද? (නදී)
ප්‍රසන්න Sunday, 23 February 2014 02:24 PM
මට හිතන්නේ ඇමතිගේ වෙලාව හොදයි බවුසරේ ගිනිගතනම් දෙවියනේ පිහිටයි..... හැබැයි ටික දවසකින් කියයි ද දන්නේ නෑ බවුසරේ පස්සට ධාවනය වෙලා කියල....(නදී)
ලාල් පෙරේරා Sunday, 23 February 2014 03:08 PM
ඉක්මනින් සුවය ලැබේවා (දිල්)
වසන්ත ඉලන්ගකෝන් Sunday, 23 February 2014 03:27 PM
දුමින්ද දිසානායක මහත්මයා හොඳ මහත්මා ගති තියෙන පුද්ගලයෙක් එතුමාට ඉක්මන් සුවය ලැබේවා..(දිල්)