IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


දෙමටගොඩදී ත්‍රිරෝද රථ 04ක් අළු වෙයි

(ගයාන් සූරිය ආරච්චි)

දෙමටගොඩ, සිය පත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද  රථ 4 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වී ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි.

එම ගිනිගැනීම හේතුවෙන් කිසිදු පුද්ගලයකුට හානි සිදුවී නොමැති අතර එම තීරෝද රථ අසල තිබූ වෑන් රථයකටද හානි සිදුවී ඇති බව පොලිසිය කියයි.

සීසී ටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එක් තිරෝධ රථයකට ගිනි ඇවිලීමෙන් අනතුරුව අනෙක් තිරෝද රථ  ද ගිනිගෙන ඇති බව පොලිසිය කියයි. දෙමට ගොඩ ‍පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි වැඩි විමර්ශන්ශන සිදු කෙරේ.

(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

 



අදහස් (1)

දෙමටගොඩදී ත්‍රිරෝද රථ 04ක් අළු වෙයි

ගුණරත්න Friday, 06 June 2025 12:07 PM

වාහන ඉබේ ගිනි ගන්නේ නැහැ. ගිනි ගන්න ප්‍රධානම හේතුව සුදුසුකම් නැති පුද්ගලයන් විසින් විදුලි පද්ධතියට එකතු කරන නව අංග, පරිපථ සටහන් බලන්නේ නැහැ... ලෝඩ් එක බලන්නේ නැහැ, නිකම්ම වයර් අදිනවා, එහෙම නැතිනම් මැදින් කපලා පූට්ටු කරලා මොකක් හරි අටවනවා. අන්තිමේ බාල වයර් රත්වෙලා උණු වෙලා පිටත ආවරණ මතුවෙලා ළඟ තිබෙන තවත් මොකක් හරි කොටසක ස්පර්ශ වෙලා තිබ්බොත් ගිනි ගන්නවා. ඔය අමතර මගුල් හැම එකක්ම ගලවා දමන්න, අත්‍යාවශ්‍ය එකක් නම් සුදුසුකම් ඇති කාර්මිකයෙක් ලවා ප්‍රමිතියට කරගන්න...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 491 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site