IMG-LOGO

දුම්කොළ සමාගමෙන් උදව් ගන්නවාට රාජිත අකමැතිලු

අයවැය යෝජනා මගින් දුම්කොළ සමාගමෙන් දුම්පානයට එරෙහි ප්‍රචාරක වැඩපිළිවෙලක් සදහා රුපියල් කෝටි 50ක් ජනාධිපති අරමුදලට ප්‍රදානය කිරීම සාදාචාර විරෝධී බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2003 වසරේ අත්සන් කළ   ප්‍රඥප්තියට අනුව දුම්කොල සමාගමක් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සදහා ගනුදෙනු කිරීම සහ දුම්කොල සමාගමක් ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාගැනීම උචිත නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම ප්‍රඥප්තියට රටවල් 182 ක් අත්සන් කර ඇති අතර  ආසියා කලාපයෙන් ප්‍රඥප්තියට අත්සන් කළ පළමු රට ශ්‍රී ලංකාවයි.



අදහස් (0)

දුම්කොළ සමාගමෙන් උදව් ගන්නවාට රාජිත අකමැතිලු

අනුර Tuesday, 22 November 2016 10:28 AM

සුසන්ත, ඔබ හිතන්නේ මේ සමාගම් මේවා ආදරේට දෙනවා කියලද? මේ මුදල අවුරුද්ද අවසානයේ ඔවුන්ගේ ආදායම් බදු ගෙවන අවස්ථාවේදී අඩු කර ගන්නවා. අනිත් එක තමා අපි මෙවැනි දේවල් නොකරන බවට ජාත්‍යන්තර ගිවිසුමකට අත්සන් තබා තිබීම. (හේ)

:       0       0

දිල්ශාන් Tuesday, 22 November 2016 12:40 PM

මේක මාර කතාවක් තමයි.(හේ)

:       0       0

මොහාන් Tuesday, 22 November 2016 07:27 AM

ඔබතුමා වචනයෙන් හරි මේ ගෙනයන වැඩපිළිවෙලට අපගේ ප්‍රණාමය! මීට පෙර කිසිවෙක් වචනයෙන් හෝ මෙවැනි දේවලට විරුද්ධ වුණේ නැහැ. (නි)

:       0       0

සුසන්ත Tuesday, 22 November 2016 08:57 AM

දුම් පානය විරෝධී වැඩපිළිවෙලකට දුම්කොළ සමාගමෙන්ම මුදල් ගැනීම හොඳ දෙයක්නේ. නැතිනම් ඒකත් රටේ මිනිස්සු වියදම දරන්න එපැයි. මොලේ කොලොප්පන් වෙච්ච ඇමතියන් වාචාල කතා කිවුවට, උෟරාගෙ මාළු උෟරාගෙ අැඟේම තියල කැපුවට මොකද වැරැද්ද? නැතිනම් ඒ වියදමත් රටේ බදු ගෙවන අහිංසක මිනිස්සු දරන්න එපැයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site