හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන දනූන තිලකරත්න වරෙන්තුකරුවකු වී සිටියදී ඔහුට නවාතැන් දුන්නැයි ඔහුගේ මිත්තනිය එලන් විමලා තිලකරත්නට (80) එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනිණි. තිලකරත්නගේ සේවක එස්. ජයන්ත ජයපාල සාක්කි දෙමින් කියා සිටියේ දනුන ගෙදර එන විට තිලකරත්න එහි නොසිටි බවයි. දනුන නිවෙසින් ගිය වේලාවද නොදන්නා බව ඔහු කීවේය. ජනාධිපති නීතිඥ ආනන්ද විජේසේකර මහතා සාක්කිරුගෙන් හරස් ප‍්‍රශ්න ඇසුවේ නැත. නඩුව ජූලි 4 වැනිදාට කල් ගියේය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දනූන එද්දී ආච්චි ගෙදර නෑ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 16 May 2012 06:55 PM
අනේ ඉතින් මේවට තමයි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. පව් අසරණ දරුවා..පව් අසරණ එයාගේ ආච්චි අම්මා.. මේවා දෙයියොම බලාගන්න ඕන.. නිකම් නිස්කාරනේ දෙමව්පියන්ගේ දේ වලට මේ නොදරුවොත් තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවනවා.. අසරණ පවුල් ජීවිත කඩාකප්පල් වෙලා ඉහිරිලා යනවා.කකුළුවා අනේ සැපයි කියලා හිතන්නේ වතුර හොඳටම නටනකම් විතරයි.. කරන කළට පව් මීරිය මීසේ විඳින කළට දුක් දැඩිවෙයි ගිනි සේ කියලා තියෙන්නේ නිකම් කට කටනවට නෙවෙයි ආයිබෝන්.. හරි වැරැද්ද තමන්ගේ හෘද ශාක්ෂිය දන්නවා ඇති.. බුදුබණ කවදාවත් බොරු වෙන්නේ නෑ. කිසිම දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුට බොරු කරන්නත් බෑ. කර්මක් කලොත් එකේ විපාකය විඳින්න වෙනවා මයි.
නෙල්සන් Wednesday, 16 May 2012 07:07 PM
අනේ හැබෑටම වෙන නඩු නැද්ද....
අසංක Wednesday, 16 May 2012 09:08 PM
අනේ නෑ . ආච්චිට අවුරුදු අසූවයි.සිල් අරන් පාඩුවෙ ඉන්න දෙන්න දෙයියනේ........
අමිල කටුනායක Thursday, 17 May 2012 05:54 AM
නවලෝකෙන් බෙහෙත් ගන්න තිබුණු චාන්ස් එක....
මාලක Thursday, 17 May 2012 06:11 AM
සාගරයක් මැද පුංචි රටක් ඇත, මෙහෙම ජෝගි තව වෙන කොහෙවත් නැත...............
දිනූශි නවරත්න Thursday, 17 May 2012 07:01 AM
ඊළඟට කවුරු හිරේට යයිද?
නිවන්ත Thursday, 17 May 2012 08:57 AM
හිටපු හමුදාපතිතුමා විනාශ කළ කෙනෙක් තමයි ධනූන. මේ පාර නම් ඔහුට අහුවෙන්න එපා. මෙයා නිසා එතුමා නිකන් හිර බත් කෑවා.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 17 May 2012 10:44 AM
හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑනා වන ධනුකට සිට මාමා නිසා ඇතිවී ඇති කරදර නිසා ඔහුගේ පවුල් ජීවිතය හා පවුල් සම්බන්ධතා දුරස්ව බලවත් වේදනාවෙන් කල්ගත කරද්දී ඔහුදේ ආච්චි ඔහුට උදව් කිරීම පුදුමයක් නෙවෙයි. ඕනේම ආච්චි කෙනෙක් තමන්ගේ පුතා මුණුබුරා වෙනුවෙන් ඒ වගේ කැපකිරීමක් කරනවා