2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දෙන්නෙක් මරුට : හතරක් රෝහලට
නීල් Thursday, 17 July 2014 08:36 AM
ත්‍රීරෝද රථයේ 6 ක් ගිහින් වගෙයි නේද...? (නි)
ඉසුරන්දි Thursday, 17 July 2014 08:44 AM
හරිම ශෝකජනකයි (නි)
රූපවතී Thursday, 17 July 2014 08:54 AM
පවු! මිය ගිය අයට නිවන් සුව ..! පවුලේ අයට ශෝකය ප්‍රකාශ කරමි ..! (ස)
අරුණ Thursday, 17 July 2014 09:33 AM
මිනිසුන් තමන්ගේ ජීවිත වල වටිනාකම දන්නේ නැහැ. ත්‍රීරෝද රථයේ කීදෙනෙක් ගිහිල්ලද? කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ (නි)
ලක්මාල් Thursday, 17 July 2014 09:46 AM
තමන්ගේ හදිස්සියේ ප්‍රතිඵල තමයි මේ. (නි)
ධර්ම Friday, 18 July 2014 01:27 PM
ත්‍රීරෝද රථ නිසා සිදුවන අනතුරු එන්න එන්නම වැඩිවෙනවා. වැඩියෙන් අනතුරු වෙලා තියෙන්නේ තරුණ රියදුරන් අතින්. ඒ නිසා රියදුරු බලපත්‍ර වයස් සීමාවක් සහා දැඩි නීති පැනවිය යුතුයි (නි)
ලෝචන Friday, 18 July 2014 09:03 AM
සිසිර, එහෙනම් ඉතින් ත්‍රීරෝද රථ තිබෙන හැම කෙනාටම කාර් එක ගානෙ දෙමුද? (නි)
සිසිර Thursday, 17 July 2014 11:47 AM
කවුරුවත් අනුමත නොකළත් මගේ යෝජනාව, මම කියන්නේ ලංකාවට ත්‍රීරෝද රථ එපා. ඒක මාරයෙක්. කිසිම ආරක්ෂාවක් නැහැ. කවුද බේරිලා තියෙන්නේ අද වෙනතුරු ත්‍රීරෝද රථ අනතුරකින්? (නි)
පිටිගල Thursday, 17 July 2014 11:54 AM
මම හැමදාම කියනවා වගේ අදත් කියන්න තියෙන්නේ ත්‍රීරෝද රථය මගී ප්‍රවාහනය සඳහා නුසුදුසුයි කියලයි. ඔය කම්බි කෑලි හතරක් මැද මොකක්ද තිබෙන ආරක්ෂාව? මොකකවත් නොහැපී යනතුරු හොඳයි. ලාබයි. රිංගලා යන්නත් පුළුවන්, ඉක්මන්. යම් දෙයක් වුණොත් යන හැම දෙනාටම මරණය හෝ අංගවිකලත්වයත් ඉක්මන්. පවුල් පිටින් මරණයට පත් වුණ අවස්ථා කීයක්ද? දුප්පත් ජනයා ගැන කියමින් තර්ක කරන්න පුළුවන්. එහෙත් මේ වාහනය අනාරක්ෂිතයි. (නි)
ප්‍රශාන්ත Thursday, 17 July 2014 06:24 AM
රියදුරු ප්‍රායෝගික පරීක්ෂණයේදී, පරීක්ෂකයන් පගාව ගෙන සමත් කිරීමේ ප්‍රතිපල, වංචාව, පගාව, දුෂණය, කුඩු , පෙති , ගණිකා, සූදු සහ බොහෝ දේවල් එති අපේ රටට රටට බුදු සරණයි, (ස)
සේන Thursday, 17 July 2014 07:13 AM
මම හිතන්නේ ත්‍රීරෝද රියදුරන්ට විශාල පුහුණුවක් ලබා දිය යුතුයි. මොකද බොහොමයක් ත්‍රීරෝද රියදුරන් ඉතාමත් අපරික්ෂාකරිව රියපදවන්නේ. (නදී)
පුබුදු-ෆ්‍රංශය Thursday, 17 July 2014 07:39 AM
ඔයා 100% හරි ප්‍රශාන්. මේ අනතුරු බොහොමයකට ඒක හේතුවෙලා. (නදී) .
දයා අලහාකෝන් Thursday, 17 July 2014 07:56 AM
මට පෙනෙන්නේ ත්‍රිරෝද රථ මාර්ගයෙන් සම්පූර්ණයෙන් ඉවත්කිරීම හොඳ බවයි. විකල්පයක් වශයෙන් රෝද හතරේ වාහන ටැක්සි යෙදවීමයි (නදී)
ටිරෝන් Thursday, 17 July 2014 08:06 AM
කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ ලංකාවේ ත්‍රීරෝද රථ හා බට්ටා ලොරි පැදවීම ඉතා පහත මට්ටමක පවතින්නේ. මේවට ප්‍රමිතියක් හදන්න කාලේ ඇවිත්. නැතිනම් තව තව මෙවැනි දේවල් අහන්න සිද්ද වෙයි. (ස)
එමානුවෙල් Thursday, 17 July 2014 08:17 AM
6 දෙනාම ගිහිල්ලා තියෙන්නේ ත්‍රීරෝද රථයේද? දෙවියනේ! (නි)
කුමාර රාජකරුනා Thursday, 17 July 2014 08:25 AM
සමහර ත්‍රී රෝද රථ රියදුරන්ට බලපත්‍ර නැහැ. පොලීසිය බලන්නෙත් නැහැ. මේ උදවියට වේග සීමාවක් පනවලා සම්මන්ත්‍රණ මාර්ගයෙන් ඔවුන්ව දිගින් දිගටම දැනුවත් කළ යුතුවෙනවා. (නි)