IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


දෙදරු පියා බසයට බිලි

(ඉන්දික අරුණ කුමාර)

අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වු ලංගම බස්රථයකට යටවි  අද(12) යතුරුපැදි කරුවෙකු ජිවිතක්ෂයට පත්වී ඇතැයි නාඋල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කණුමුලයාය,නාඋල ලිපිනයේ පදිංචිව සිටි ඩි.එම්.තිලකරත්න බණ්ඩා (67) නැමති දෙදරු පියෙකි.

අනුරාධපුර දෙසින් මහනුවර දෙසට පැමිණි ලංගම බස්රථය නාඋල ප්‍රධාන බස්නැවතුම්පලට ඇතුළු කිරිමේදී බස් නැවතුම්පලේ සිට ඒ නවය ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කර ඇති යතුරු පැදිය එක්වරම බස් රථයේ ගැටී මෙම අනතුර සිදු ඇත.

යතුරුපැදි කරු අනතුර සිදුවු ස්ථානයේ දීම මියගොස් සිටි බව ඇසින් දුටුවෝ කියති.

 

 



අදහස් (0)

දෙදරු පියා බසයට බිලි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රැකියා දෙන බව පවසා රුසියානු යුද සේවයට යවලා
2024 මාර්තු මස 03 1338 0

කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17


ප්‍රභූ පුතා කෝටිපති තරුණියකට නෙළලා
2024 මාර්තු මස 03 1858 0

කොළඹ හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ආණ්ඩුකාර


ඉන්දියාවේ සිට මන්නාරමට පිහිනා වාර්තාවක් තබයි
2024 මාර්තු මස 03 711 0

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර


සජිත්ගෙන් කතානායකට ලිපියක්
2024 මාර්තු මස 03 484 0

පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත


කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් 6 දා වෙන්දේසියේ
2024 මාර්තු මස 03 381 0

රුපියල් කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.


බෝරා නායක ජනපති හමුවෙයි
2024 මාර්තු මස 03 582 0

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැජට් පාර ප


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 519 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 422 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site