දොඩම්ගොඩ , මදුරාවල සහ බණ්ඩාරගම ප්‍රාදේශිය සභා මායිමේ පිහිටි නාර්තුපානේ දේදුනු පාළම හෙවත් නිජි පාලම වසර දොළහක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටිතිය ප්‍රදේශවාසීහු කියති.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේදුනු පාලම අබලන්
අජිත් කරුණාරත්න Thursday, 31 January 2013 07:16 PM
පාලම අබලන් උනාට මේ දවස්වල හොරණ සිට පාලම දෙසට එන මතුගම මහා මාරග්ය පලල් කරමින් ඉතාම හොදට හදනවා.,!(නු)
සිල්වා තබුක් Thursday, 31 January 2013 07:27 PM
එතකොට මාධ්‍යවලින් පෙන්නන්නේ කොළඹත් හම්බන්තොටත් විතරමද? මේ දවස්වල ඒවා දැකලම මට රට දියුණුයි වගේ පේනවා..!(නු)
දහම් Thursday, 31 January 2013 08:29 PM
ඔය හොදට තකියෙන්නේ.. මොකද වෙලා තියෙන්නේ අබලම? (නු)
ගාමිණී Thursday, 31 January 2013 10:51 PM
දේදුණු පාලමක් ගැන අපි දැකලා අහලා තියෙන්නේ ජපානයේ විතරයි.. මේ සම්බන්ධව පාලමේ නම ලියලා දොඩම්ගොඩ ජනතාව ලංකාවෙ ඉන්න ජපන් තානාපති කාර්යාලයට ලිව්වානම් නමට ගරු කරලා හදලා දෙයි කියලා මට විශ්වාසයි.,!(නු)
නිලූ Friday, 01 February 2013 09:39 AM
ඇත්තටම ලංකාවෙ තියෙන එකම දේදුනු පාලම මේ පාලම තමයි. ඉතාම ලස්සන වගේ ජනතාවට ඉතා වටිනා පාලමක්. නිසි නඩත්තුවකින් පවත්වා ගැනීම වගකිවයුත්තන්ගේ වගකීමක්. (නි)
ජනක Friday, 01 February 2013 09:53 AM
දැන් පාරත් ලස්සනට හැදෙන එකේ ලස්සනට පාට ටිකක් ගාපුවහම සේරම හරි. (නි)