
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු වන සතුන් දඩයම් කර කැබ් රථයකින් රැගෙන යමින් සිටියදී ගිනි අවි සමග වනාතවිල්ලුව හයෙ කණුව මාර්ග බාධකයෙදී අද (29) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙසෙල අත් අඩංගුවට ගෙන ඇත්තේ කෝටිපති ව්‍යාපාරිකයකු පුත්‍රයා වන 24 හැවිරිදි තරුණයකු හා ඔහුගේ මිතුරකු බව කියයි.
එහිදි වෙඩි තබා මරණ ලද විශාල මොනරකු හා හාවන් දෙදෙනෙකු සමග විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයෙ ගිනි අවියක් හා හිස් පතොරම් හතරක්,ජීව පතොරම් එකක් හා පිහි දෙකක් තිබි හමුවු බව කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.