දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල වෙල්ලප්පිලි මහතා අද උදෑසන කළුබෝවිල රෝහලේ දී අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි ඒ මහතා 1994 දී පත්කළ මන්ත්‍රීවරයකු ලෙස දකුණු පළාත් සභාවට පැමිණියේය. ඉන් පසු පැවති සෑම පළාත් සභා මැතිවරණයකින් ම මාතර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකැර ජයගත් වෙල්ලප්පිලි මහතා පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ද මනාප 20,708 ක් ලබා ගනිමින් පළාත් සභාවට තේරී පත්වූයේය. එහු එක්සත් ජාතික පක්ෂයේ හක්මන ප්‍රධාන සංවිධායකවරයා ද විය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු පළාත් මන්ත්‍රී මිය යයි
පල්ලවෙල රාහුල හිමි Saturday, 02 August 2014 12:39 AM
දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල වෙල්ලප්පිලි මහතාගේ හදිසි අභාවය ගැන මගේ බලවත් සංවේගය. වෙල්ලප්පිලි මහතාට නිවන් සුව ලැබේවා! (නි)
වීරසිංහ Saturday, 02 August 2014 01:19 AM
දක්ෂ දේශපාලඥයෙක්. ඔබට නිවන් සුව! (නි)
රාමා Friday, 01 August 2014 10:49 AM
ඔබට නිවන් සුව, අවමගුල් වියදම ඊ ලඟට මනාප ගත්ත අය දෙනවා (නදී)
පිම්බ් සිරිල් Friday, 01 August 2014 02:12 PM
හොඳ මිනිහෙක්. පළාතට ලොකු පාඩුවක් මෙතුමාට නිවන් සුව ලැබේවා (නදී)
සමීර Friday, 01 August 2014 06:02 AM
ඔබට නිවන් සුව! (නි)
ගාමිණී Saturday, 02 August 2014 06:15 AM
නිවන් සුව (දී)
සාන්ත අබේගුණවර්ධන Friday, 01 August 2014 06:31 AM
පක්ෂ බේදයෙන් තොරව කටයුතු කල හිත හොඳ වටිනා මිනිසෙකි. ඹබට නිවන් සුව පතමි. (නදී)
ගාමිනී Friday, 01 August 2014 06:44 AM
නිවන් සුව ලැබේවා (නදී)
තිලක් Friday, 01 August 2014 07:31 AM
ඔබට නිවන්සුව ! රජයේ මැති ඇමති වරු වගේ පෞද්ගලික රෝහල් බිල් ගෙවන්න නැති හින්ද රජයේ රෝහලකට ඇතුල් වෙන්න ඇති (නදී)
පියුමි Friday, 01 August 2014 08:09 AM
අවංක මන්ත්‍රී කෙනෙක්. කළුබෝවිල රෝහලට යන්න. නිවන්සුව පතමි. (නදී)