IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දකුණු පළාත් ඇමැති, හරීන්ගේ ලේකම්ටත් ගහලා?

දවල් කෑමට යද්දී තම කණ්ඩායමේ වාහන හරස් කළ දකුණු පළාත් ඇමැතිවරයකු එජාප මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු වන ප්‍රේමසිරි සමරකෝන්ට පහර දුන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි.

10377531_533001353496514_3092120922384278458_n



අදහස් (0)

දකුණු පළාත් ඇමැති, හරීන්ගේ ලේකම්ටත් ගහලා?

ඇන්ඩෘ Saturday, 20 September 2014 12:41 PM

ඉස්සර පොඩි පොඩි ගැටුම් තිබුනට අපේක්ෂකයෝ බොහොම මිත්‍රශීලීව ඡන්ද ව්‍යාපාරය ගෙනියනවා. ඒ දවස් වල අද වගේ නෙමෙයි, පයින් ඇවිදලා, ගෙයින් ගෙට ගිහින් ඡන්දය කලේ. 1970 දැදිගම අතුරු මැතිවරණය වෙලාවේදී මට මතකයි, ඩඩ්ලි සේනානායක මහත්මයත්, ධර්මසිරි සේනානායක මහත්මයත් මගදී හම්බ වෙලා ටිකක් කතා කර කර ඉදලයි ගියේ. එහෙමට තිබ්බ රටකට අවුරුදු 40 - 50 ඇතුලත වෙච්ච දේ.(නදී)

:       0       0

ටෙනිසන් Saturday, 20 September 2014 01:45 PM

ඇන්ඩෘ මහත්මයෝ 1960 මැතිවරණ දෙකක් , 1965 හා 1970 කියන මැතිවරණ මොන තරම් සුන්දරද? සාමකාමීද ? මොන තරම් විනෝද ජනකද ? සුළු සුළු ආරවුල් ඇතිවුණත් ජය පරාජය කවුරුත් සතුටින් විද ගත්තා. අනේ ඒ යුගය කිසිම දිනක මේ රටේ නැවත ලැබෙන එකක් නැහැ. මතකය අලුත් කරගන සැනසෙමු. (නදී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 20 September 2014 02:14 PM

අැන්ඩෘ, දැදිගම අතුරු මැතිවරණය මතකද? ඩඩ්ලි මහත්තයා මැරුණට පස්සේ තිබ්බ ඡන්දේ. (නදී)

:       0       0

ඇසළ Saturday, 20 September 2014 02:44 PM

මනාප පලා බබ්බු සෙල්ලම පටන් ගත්ත දවසේ ඉදල රටේ දේශපාලනේ බල්ලට ගියා. බල්ලෝ මට සමා වෙන්න ඕනේ මෙහෙම ලිව්වට. (නදී)

:       0       0

සුනිල් රණවීර Saturday, 20 September 2014 02:59 PM

මේවට නඩු දාන්නේ කොහොමද ? (නදී)

:       0       0

රුවන් කොටුවැල්ලේ Saturday, 20 September 2014 05:50 PM

වරද කළ කෙනාගේ නම දාන එක හොඳ අයට කරන සාදාරණයක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

ජීවන්ත Saturday, 20 September 2014 10:17 AM

දැන් කට්ටිය "විපක්ෂ බලු මැක්කටත්" බයයි වගේ. (නදී)

:       0       0

කින් බෙනට් Saturday, 20 September 2014 09:02 PM

පහරකාපු අයගේ නම කිවුවා වගේ පහරදුන් අයගේ නම් ටිකත් කියන්නකෝ (නි)

:       0       0

දයාරත්න Saturday, 20 September 2014 11:10 AM

ප්‍රේමසිරි මහත්මයා, ඕවා මරු විකලෙන් කරන වැඩ. පොඩ්ඩක් ඔහොම ඉවසලා ඉන්නකෝ. (නදී)

:       0       0

පද්මිණී Saturday, 20 September 2014 11:35 AM

නිවෙන්ට ලං වෙද්දී පහන් දැල්ල නටනවා. (නදී)

:       0       0

පිටිගල Saturday, 20 September 2014 12:00 PM

ඉස්සර අපේ වමේ සමගි පෙරමුණේ නායකයෝ වුණේ සිරිමා බණ්ඩාරනායක, කොල්වින්, ඇන්. ඇම්, වික්‍රමසිංහ, වගේ අය. උගත් වැදගත්, නියම නායකයන්. අපේ ගම වල හිටියේ පාරම්පරිකව මේ නායකයින්ව අදහා ගෙන වැඩ කල අය. අනේ අපොයි ඒ පෙරමුණට ගිය කලක් හැබැටම. දැන් ඉන්නේ කවුද හැබැටම. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site