IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දකුණු ආසියාවේ හොර රන් කේන්ද්‍රය ලංකාවේ

රත්රන් ජාවාරමේ නවතම මාර්ගයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කිරීමට එම ජාවාරම්කරුවන් කටයුතු කරන බව හෙළිවී ඇතැයි ඉන්දීය ආදායම් අධීක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලය සදහන් කර සිටි.

බංගලීදේශය, මියන්මාරය, නේපාලය සහ පකිස්ථානය ඔස්සේ ඉන්දියාවේ රත්රන් ජාවාරම වැඩි වශයෙන් සිදුව ඇතත් එම රටවල ආනයන බදු ඉහළ දැමීම නිසා ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව හරහා රත්රන් රැගෙන යාමට හේතුවී ඇති බව එම මණ්ඩලය පෙන්වා දී තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව හරහා රැගෙන ආ රත්රන් තොගයක් චෙන්නායි නගරය ඇතුළු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකදීම සොයා ගැණින.

ශ්‍රී ලංකාව ඇතුළු බංගලීදේශය, භූතානය, නේපාලය, මියන්මාර් යන රටවල රේගු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන කලාපීය රැස්වීමකදී මෙම තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි ඉන්දියාවේ ආදායම් අධීක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය කියයි.



අදහස් (0)

දකුණු ආසියාවේ හොර රන් කේන්ද්‍රය ලංකාවේ

රණවීර Thursday, 04 December 2014 04:08 PM

අපේ රටට ඇතුලු වෙන්න ලෙසීනේ මේ වගේ වැඩ වලට.(හේ)

:       0       0

අනුර Thursday, 04 December 2014 05:29 PM

කවිදුගේ කතාවේ යම් හරයක් තියෙනවා (දිල්)

:       0       0

චානක. Thursday, 04 December 2014 06:16 PM

දේසපාලනයයි හොරකමයි එකට බද්ද වෙලා තිබෙන්නේ. නීතිය අකුරටම ක්‍රියාත්මක වන රටවල වගේ අදාළ ආයතනයන්ට ,අදාළ පුද්ගලයන්ට දේසපාලනීය කරණයෙන් මිදී සේවය කිරීමට පුලුවන්නම් මේවා මැඩලන්න අමාරු නොවේ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 04 December 2014 07:56 PM

යන්තම් ඇති. ආසියාවේ ආශ්චර්යය කරා යන පෙර සලකුණු !! (නි)

:       0       0

පතිරණ Thursday, 04 December 2014 12:18 PM

කාටද ආඩම්බර? කුඩු කේන්ද්‍රයත් අපේ රට කියලා වැඩිකලක් යන්න පෙර අසන්න ලැබේවි (නි)

:       0       0

නුවන් Thursday, 04 December 2014 01:11 PM

ආසියාවේ ආශ්චර්යය! (නි)

:       0       0

නන්දසේන Friday, 05 December 2014 01:17 AM

කාටද ආඩම්බර! (නි)

:       0       0

කාංචන Friday, 05 December 2014 01:37 AM

කවුද මේවාට වගකිවයුත්තේ? මෙන්න මේකයි රටේ තත්වය. (නි)

:       0       0

කල්ප ගේ Thursday, 04 December 2014 01:57 PM

ලංකාව, කොහොමත් දකුණු ආසියාවේ හොරකම් වලට විශාල ප්‍රසිද්ධියක් උසුලනවා.(හේ)

:       0       0

සරත් Thursday, 04 December 2014 02:05 PM

කොහොමද බන්දුල පෙරේරා ට තියෙන සතුට. (ර)

:       0       0

කවිදු Thursday, 04 December 2014 02:13 PM

ඇති යන්තම්. මොකකින් හරි කේන්ද්‍රයක් උනා. (ර)

:       0       0

ලසන්ත Thursday, 04 December 2014 02:31 PM

රත‍්‍රරන් විතරද.? (ර)

:       0       0

විජයබාහු Thursday, 04 December 2014 02:33 PM

කුඩු නැතුව ඕනේ එකක්. 10% වත් රේගුවෙන් අල්ලනවනෙ. (ර)

:       0       0

සත්‍යපාල Friday, 05 December 2014 05:24 AM

මේ ජාවාරම් කරුවන් රේගුවෙන් දඩ ගහලා නිදහස් කරන ක්‍රමය වෙනස් කළ යුතුයි, ඒ වෙනුවට අධිකරණයට ඉදිරිපත් කරලා නඩු අසලා වැරදිකරුවන්ට සිර දඩුවම් සමග දඩ ගැසීමේ ක්‍රමයක් ඇති කිරීම මගින් මෙම ජාවාරම් කරුවන් මර්දනය කිරීමටත්,රටේ විදේශීය විනිමය වංචාවන් අවම කිරීමටත් රටට ජාතියන්තරයෙන් එල්ලවන මෙවැනි අපවාද වලක්වාලන්ටත් හැකිවනු ඇත. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site