සැඩ සුළඟින් විනාශ වී ගිය මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හී විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දින තුනක් පමණ ගත වෙතියි විදුලි බලමණ්ඩලය කියයි. වොට් 33.000 අධි බලැති විදුලි පද්ධතිය හා ගෘහස්ථ විදුලි රැහැන් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ද මණ්ඩලය පවසයි. මාතර පමණක් විදුලි කණු දහසකට වැඩි ප්‍රමාණයක් බිඳී ගොස් ඇත.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණට විදුලිය දෙන්න දින තුනක් ගත වේවි