(ඉන්දිකා රාමනයක)
යාපනය නවලර් වීදියේ රහසිගතව යූ ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් එල්.ටී.ටී. ඊ ප්‍රවර්ධන කටයුතුවල නිරත වූ බව කියන දෙදෙනකු ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසය අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම ස්ථානයේ තිබී ලැප්ටොප් පරිගණක පහක් ඩෙස්ටොප් පරිගණක පහක් ඇතුළු භාණ්ඩ තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය කොළඹ ත්‍රස්තවාදී විමර්ශනයට ගෙන එමින් සිටින බව මධ්‍ය ප්‍රකාශකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඉස්සරහට තවත් වැඩිවෙයි. මොකද ඡන්දයක් එනවානේ.. අපේ පාලකයින්ට ජාතිවාදය පතුරන්න...
රහසිගතව මොකටද යූ ටියුබ් පවත්වාගෙන යන්නේ...? ආණ්ඩුව ප්‍රශ්න වහන්න ජාත්‍යාලය අදින්නයි යන්නේ... ජේ.ආර්. උත්තමයත් ඔය වැඩේම කරලා රටම පඹ ගාලක පටලවලා ගියේ. මේ බලකාමී පාලකයින්ගේ බොරු වළවල්වල අපි ආයේ වැටෙනවද? අපිට වෙලා තියෙන දේවල් මදිද?