වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කරමින් ඇතැම් පරිස් යළි යාල වනෝද්‍යාන සීමාවේ කඳවුරු බිම් ඉදිකොට ඇති බව ප්‍රදේශවාසීහු කියති.
මීට මාස කීපයකට පෙර ජනපති මහින්ද රාජපක්ෂ නියමියෙන් එවැනි කවුරු ඉවත් කැරිණි.
දැනට පෞද්ගලික ආයතන තුනක මෙම කදවුරු ඉදි කොට ඇති බව පෙනේයැයි පරිසර සංරක්ෂණ භාරයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතා කියයි.
වනෝද්‍යාන මායිමෙන් සැතපුමක් ඇතුළත කිසිම ඉදිරිකිරීමක් තහනම් බව ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තහනම් කඳවුරු යාලට යළි එයි
දුමින්ද Friday, 04 January 2013 04:36 PM
එහෙම දේවල් වෙන්න දෙන්න බැහැ (දී)
ධර්මසිරි Friday, 04 January 2013 04:40 PM
වහාම වගකිවයුතු අංශ දැනුවත් කරන්න. (නි)
දුමින්ද Friday, 04 January 2013 04:40 PM
මෙහෙම ගියොත් තව ඉස්සරහට මොනවා වෙයිද? (නි)
දර්ශන් Friday, 04 January 2013 04:40 PM
මේ ආයතන වල නම් ප්‍රසිද්ධ කරන්න. (නි)
සම්පත් Friday, 04 January 2013 12:39 PM
මොකද්ද දැන් කල යුත්තේ (ස)
ප්‍රමෝද් Friday, 04 January 2013 01:02 PM
ජනපතිට ඉහල අයත් ඉන්නව නෙව අපේ රටේ (ස)
ජනක Friday, 04 January 2013 01:07 PM
කාගේ හරි ලොකු සහයක් ඇති (ස)
ගාමිණි Friday, 04 January 2013 01:08 PM
වහාම ඉවත් කරන්න අපේ උරුමය රක ගන්න (දී)
ලලිත් Friday, 04 January 2013 01:25 PM
මේ කට්ටියගේ දුක කිව්වම අවසර දුන්නද දන්නේ නෑ (ස)
බණ්ඩාර Friday, 04 January 2013 01:50 PM
මිනීමරු ප්රභාකරන් ජීවතුන් අතරේ හිටියා නම් හොදයි කියලා වෙලාවකට අපිට හිතෙනවා. (නි)
උපුල් Friday, 04 January 2013 03:23 PM
ලොකු ලොකු අයත් නීතියට ගරු නොකරන කොට පොඩි අයත් ඒ පාරේම යනවා (ස)
උපුල් Saturday, 05 January 2013 02:28 AM
රට වනසන්නේ අපේ අයමනේ (ස)