IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


තිස්ස බෝම්බයෙන් තරුණයෙක් මරුට

තිස්සමහාරාමයේ උඩුවිලගොඩ අද අලුයම බෝම්බ ප්‍රහාරයකින් තරුණයකු මරා දමා තවත් පස් දෙනකුට තුවාල කර ඇතැයි හම්බන්තොට පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයා යතුරු පැදියකින් එහි ආ බව කියති.

ත්‍රීරෝද රියකට හා යතුරු පැදියකට ද බෝම්බ වැදී තිබේ.

 



අදහස් (0)

තිස්ස බෝම්බයෙන් තරුණයෙක් මරුට

රීටා Tuesday, 12 March 2013 10:20 AM

ලංකාව දැන් ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටය වෙලා. (නි)

:       0       0

ශීලා Tuesday, 12 March 2013 10:21 AM

එහෙනම් ඔය සමහරු කියන්නේ කේතුමතී පුරයේ එහෙම දේවල් වෙන්නෙ නැහැ කියලා. (නි)

:       0       0

මුරුගන් Tuesday, 12 March 2013 10:27 AM

වෙන්න බැහැ. අපේ ඊනියා දේශපාලඥයෝ කියන විදියට මෙහේ මෙහෙම දේවල් වෙන්න බැහැනේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 12 March 2013 10:45 AM

පාතාලයද? පළිගැනිමක්ද? අපරාදේ! ජීවිත නිකන් විනාශවෙලා යනවා විතරයි. (නි)

:       0       0

වරුණ Tuesday, 12 March 2013 10:56 AM

පොලිසියටත් අල්ලන්න බැරි චණ්ඩිනේ දකුණෙ ඉන්නේ. (නි)

:       0       0

රවින්ද්‍ර Tuesday, 12 March 2013 06:13 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රවින්ද්‍ර Tuesday, 12 March 2013 06:19 PM

මොකද්ද... මොකද්ද ... පෞද්ගලික හේතුවක්ද (දී)

:       0       0

කමණි Tuesday, 12 March 2013 12:28 PM

අද මේවා සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. (නි)

:       0       0

සමන් Tuesday, 12 March 2013 01:05 PM

අහන්න දෙයක්ද දුකයිනෙ (DEE)

:       0       0

රන්ජිත් Tuesday, 12 March 2013 01:12 PM

ඔය පැත්තේ පාසල් ළමුන් පවා හරි ප්‍රචණ්ඩකාරියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 654 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site