IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තිස්සේ දී කෘෂි ඇමැතිට විරෝධයක්

(අමිල සම්පත් ශ්‍රී)

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (18) පෙරවරුවේ  පැවති රැස්වීමකට සහභාගීවූ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා  එම ස්ථානයෙන් පිටව යද්දී   ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඉදිරිපිට රැඳී සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

පෙරගමන් රථය සහ අමාත්‍යවරයාගේ රථය ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් එම විරෝධතාකරුවන් මගහැර අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගියේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය නියෝජනය කරන ගොවීන් පිරිසක් මෙලෙස විරෝධතා පුවරු ද රැගෙන පැමිණ  විරෝධතාවය නිරත විය.

වීරවිල පසුසම්පත් මණ්ඩලයට අයත් ගොවිපල පිරිස්සීමේ  චාරිකාවක් සඳහා ඉන්පසුව පිටත්වීමට නියමිතව තිබුණු අතර එම කටයුත්ත නතර කළ බව අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයෙන් කළ විමසීමකදී සඳහන් කළේය.

එම ස්ථානයට පැමිණි තිස්සමහාරාම  පොලීසිය සහ වීරවිල පොලිසියේ  නිලධාරීන් දැඩි වෙහෙසක් දරා විරෝධතාකරුවන් පාලනය කර  අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරු සිදු විය.



අදහස් (5)

තිස්සේ දී කෘෂි ඇමැතිට විරෝධයක්

chandima Saturday, 18 June 2022 05:10 PM

මේ වෙලාවේ තෙල් පුච්චගෙන මොනවටද රත්නපුර සංචාරයේ යන්නේ..?

:       1       30

Sunil Saturday, 18 June 2022 06:02 PM

හොඳම වැඩේ... හිටපු ඇමැති මෙන්ම මෙයත් කරන්නේ ප්‍රෝඩාව... දුටුතැන ගහලා පන්නන්න ඕනෑ..

:       4       35

sweneSaturday, 18 June 2022 07:30 PM

හිටපු "ටොප් ටෙන්" ටයි කෝට්කාරයා තරම් මෙයා නරක නැහැ...

:       9       6

ඇත්තSunday, 19 June 2022 04:59 AM

මේත් මෛත්‍රිපාලගේ සාම්පලේ මායිම්කාරයෙක් තමයි. මේ වගේ අයට ජනතා ප්‍රශ්නවලට උත්තර දෙන්න තරම් අධ්‍යාපනයක්වත්, දැනුමක් හෝ අවශ්‍යතාවයක් නොමැති අතර ඔවුන් ඉතා නිහතමානි යැයි ජනතාවට හඟවා සිත් දිනාගැනීමට සහ ඡන්ද පදනම ගැනීමට උත්සාහ දරනවා.

:       0       1

de silva Saturday, 18 June 2022 08:03 PM

මේ වෙලාවේ ගොවියාට අවශ්‍ය පොහොර සහ යන්ත්‍ර, සූත්‍ර වලට අවශ්‍ය ඩීසල් මිසක් උත්සව නොවේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site