දේශපාලන රැකවරණ අහිමිවී බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කැරුණු ශ්‍රී ලාංකිකයෝ 55 දෙනෙක් බ්‍රිතාන්‍ය ආගමන විගමන හා පොලිසියේ ආරක්ෂාව යටතේ විශේෂ ගුවන් යානයකින් අද කටුනායකට ගෙන එනු ලැබූහ. ඔවුහු වසරේ සිට වසර දහය දොළහ දක්වා එරට සිටි අය වෙති. මේ පිරිසට දෙමළ ජාතිකයෝ තිස් නව දෙනෙක්ද, මුස්ලිම් ජාතිකයෝ නව දෙනෙක් සහ සිංහලයෝ හත් දෙනක්ද ඇතුළත් වූහ.
මින් බහුතරය වයස අවුරුදු 30 ත් 35ත් අතර වූවෝ වෙති. පිරිස යාපනය, කලවංචිකුඩි, කොළඹ, ත්‍රිකුණාමලය, වත්තල, වව්නියාව, මහනුවර, ආදී පෙදෙස්වලින් මින් ඇතැම් දෙනා එහි ගොස් ඇත්තේ අධ්‍යාපනය සඳහාය. ඇතැමෙක් රැකියා කළහ.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තව 55ක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල්
ජයී Friday, 16 December 2011 03:15 PM
බ්‍රිතාන්‍ය රජය ළංකාවට ආර්ථික ආධාරයක්ද මේසමග දෙනවානම් හොඳයි. ඹවුහු බ්‍රිතාන්‍යයේ වැඩකළ නිසා එරටට ආදායම් බදු ගෙවා ඇත.
සමන් - අප්‍රිකාව Friday, 16 December 2011 03:35 PM
ලංකාව දස දහස් ගුණයකින් වටිනවා කියලා තේරේවි ආවට පස්සේ... ලංකාව පිං බිමක්
ජේ. හේරත් Friday, 16 December 2011 05:38 PM
පෝ ගහේ අතු හුළගට කොයි අතේ කැරකුණත් වැටෙන්නේ ගහ මුලට කියනවනේ ආයුබෝවන්ඩ