
(සුජිත් හේවාජුලිගේ)
රනිල් අත්අඩංගුවට ගැනීම එකක් පමණක් බවත් තව පෝලිමක් ළඟ ළඟම එන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය
මෙය නතර නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
විපක්ෂයේ සියලු දෙනා අද එක බෝට්ටුවකට නැග ඇති බවත් හැම කෙනාටම එක එක චෝදනා තිබෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
" මේවා මේ විදියට සිද්ධ වෙනකොට දැන් රාජිතලට මොනවා හිතෙනවද දන්නේ නැහැ" යැයිද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තව පෝලිමක් ළඟ ළඟම එනවා
asiri Tuesday, 26 August 2025 01:14 PM
රිලා සංගමයට වැය කරපු රජයේ සල්ලිත් පොදු දේපල නේද?
යෝගා Tuesday, 26 August 2025 01:14 PM
ඒ පෝලිමේ අගට ඔයාලත් තැන් වෙන් කරගෙන තියෙන්නේ. වාරය එනකම් ආතල් අරන් ඉන්න.
Kumara Tuesday, 26 August 2025 01:15 PM
අමතක කරන්න එපා... මේ සැරේ බැරි වුණොත් ඊළග පෝලිමට...
පන්සිළු Tuesday, 26 August 2025 01:20 PM
මෙවැනි ප්‍රකාශ තුළින් මතු වන්නේ මොවුන්ගේ පහත් සහ සුහුඹුල් මානසික මට්ටම මිසක සැබෑ වැරැදි වලට වැදගත් සේ නීතිය ක්රියාත්මක කරන ආකාරයක් නොවේ.
යසපාල Tuesday, 26 August 2025 01:26 PM
නොදකින් විතරක්. යමක් කරන්න හදනකොටම හැකර කට ඉස්සර කරගන්නවා. පක්‍ෂයේ බලධාරීන්ට ඒ වැඩ ටික කරන්න දීලා ඔයා පොඩ්ඩක් සද්ද වහල ඉන්න සහෝදරයා
රිස්වාන් Tuesday, 26 August 2025 01:29 PM
රිලා සංගණනයක් කියලා විකාරයක් කරලා රටට කෝටි ගණනක පාඩුවක් කලාට ඔයාට අවුරුදු කීයක අච්චුවක් ලැබෙයි කියලා හිතනවද?
janathawa Tuesday, 26 August 2025 01:35 PM
මේක නවත්තන්න එපා. මේ කෑ ගහන්නේ හොරුන්ගේ පස්සේ ගිය අය... සාමාන්‍ය ජනතාව කවදාවත් මේවට එපා කියන්නේ නෑ. යමෙක් උසාවි ගියාම එළියේ ඉන්න අය කෑ ගහනවා නම් මොකටද රටක නීතියක් තියෙන්නේ? නිවැරැදි කරුවෝ නම් බේරෙයි..
ඇන්ඩ්රු Tuesday, 26 August 2025 01:42 PM
මේ ප්‍රකාශයෙන්ම පැහැදිලි වෙනවා මේ ආණ්ඩුව කතාවෙලා නීතියට අත තියන වග. නැත්නම් නීතිය ක්රියාත්මක කරන ආයතන වලින් කරන දේවල් වදුරු ඇමැති දැනගන්න බැහැනේ...
Nishan Tuesday, 26 August 2025 03:44 PM
මේ ආණ්ඩුවේ හොරු නැතුව අනිත් අය වෙන්න ඇති නේද?
Nandana Tuesday, 26 August 2025 04:43 PM
පඹයෙක් ගිය උඩක්...
kasun Tuesday, 26 August 2025 04:44 PM
අනේ මේ හීරළුවෝ... යන්න.
සිල්වා Tuesday, 26 August 2025 05:09 PM
සහතික ඇත්ත ඇමැතිතුමා, කල් ඉකුත්වෙද්දී කව්රු කව්රුත් පෝලිමට එකතු වෙන්න පුළුවන්.
Perera Wednesday, 27 August 2025 01:18 AM
විපක්ෂේ තක්කඩි එක බෝට්ටුවේ ඉන්න එක හොඳයි. ඔක්කොම එකට ගිල්වන්න පුළුවන්, එතකොට.