2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තවත් 75ක් සාමසාධක සේවයට
වරුණ Tuesday, 10 July 2012 07:31 AM
ඉස්සෙල්ලා පැහැදිලි කරනවද සුනඛයෝ 4 දෙනාගේ පඩි ගන්නේ කවුද කියලා....
ලුම්බිණි Tuesday, 10 July 2012 07:32 AM
ලංකාවේ හමුදාවේ සියලු දෙනාම සාම කටයුතු වලට යවන්න උත්සාහ කලොත් නේද හොඳ?
පිලිපීනෝ Tuesday, 10 July 2012 08:08 AM
සෙබළුන් 75 දෙනාටම කිසිඳු කරදරයක් නැතිව නැවත මෙරටට එන්නට හැකි වේවා !!
පිලිපීනෝ Tuesday, 10 July 2012 08:50 AM
ලුම්බිණි , ආමි එකේ ඔක්කොම වෙන රටවල් වලට යැව්වම ලංකාව බලාගන්නේ L.T.T.E එකෙන්ද .?
සරත් Tuesday, 10 July 2012 08:27 AM
ලුම්බිණි, කොහෙද ඉන්නේ ??????
ඒබී Tuesday, 10 July 2012 01:33 PM
මෙයාලට හොඳින් නැවත එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ??
සාගරිකා Tuesday, 10 July 2012 09:31 AM
ලෙබනන් බලා ගිය සියළු දෙනාට තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය !
ලුම්බිණි Tuesday, 10 July 2012 09:05 AM
අනේ සමාවෙන්න. මම හිතාගෙන උන්නේ ලංකාවේ එල්.ටී.ටී.ඊ. එකත් එක්ක තිබුන යුද්දේ ඉවර උනා කියල.
රොහාන් Tuesday, 10 July 2012 09:10 AM
අපේ දේශයේ මුර දෙවිවරුන්ට බුදු සරණයි....
රොශාන් කොඩිකාර Tuesday, 10 July 2012 09:53 AM
මෙහෙම කරල රණවිරුවෝ මාර්ගයෙන් හරි රටට විදේශ විනිමයක් ලැබෙනවානම් හොඳයි.....රණවිරුවන්ගේන් වෙන වැඩ නොගෙන....
පෙරේරා Tuesday, 10 July 2012 09:54 AM
සුනඛයගේ උප්පැන්නෙට නම දා ගන්න පුළුවන් උනොත් පඩිය ගන්න පුළුවන් වෙයි....උත්සාහ කරල බලන්න....
පිනා Tuesday, 10 July 2012 10:35 AM
ඉවරයි කියලා කිව්වට ඉවරම නෑ ...තව තියෙනවා ඉතුරුටික ලබන සතියේ ..
හිච්චි මල්ලි Tuesday, 10 July 2012 10:39 AM
මේ සුනඛයගේ පඩිය එයාගේ නමින් බැංකු ගිණුමකට දමනවලු....ඇයිද දන්නෑ ඇහුවේ....
රංගා Monday, 09 July 2012 09:33 PM
ආඩම්බරයි! ඔබ සියල්ලටම බුදු සරණයි!
සරත් Tuesday, 10 July 2012 10:09 AM
ලුම්බිණි, වැස්සට පස්සේ ගස්වල රැදිල තියන වතුරත් වැටෙනවානෙ..
අමරා Tuesday, 10 July 2012 12:37 AM
ගිනිගත් කතරට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු
සංජය Tuesday, 10 July 2012 02:34 AM
සියලු දෙනාටම සුබ ගමන්
නිෂාඩ් Tuesday, 10 July 2012 12:21 PM
බලාගෙන ගියාම මුලු ලෝකයම යුධ පිටියක්.හැම තැනම රණ්ඩු සරුවල්
ලලිත් Tuesday, 10 July 2012 03:43 AM
මාස හයකින් පස්සේ මේ හතරදෙනා ආපසු රටට ආවහම ඩොලර් වලින් පඩි ඉල්ලයිද, එහෙම නැත්නම් පඩි නැතිව වැඩකරන්නේ බෑ කියලා ස්ට්‍රරයික් කරාවිද දන්නේ නෑ?!!