IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තවත් වැලි සීනි තොගයකට සීල්

බ්‍රසීලයෙන් ගෙන්වූ සීනි කිලෝ 3100ක වැලි මිශ්‍රවී තිබියදී සොයාගත් රත්නපුර මහ නගර සභාව එම සීනි තොගයට සීල් තැබීය.

කිලෝ පනහේ සීනි ගෝනි 62 එහි විනැයි ද, සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යැවී යැයි ද ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

තවත් වැලි සීනි තොගයකට සීල්

අපොන්සු Saturday, 05 January 2013 08:02 AM

තවත් ලක්ෂයක දඩයක් විතරක් නොවේවා (ස)

:       0       0

දර්ශන් Saturday, 05 January 2013 08:09 AM

ජගත් හරි . වැටලීම් කර අයට අපි හැමෝගෙම ප්‍රසංශාව (ස)

:       0       0

ලුම්බිණි Saturday, 05 January 2013 08:21 AM

මේවා ගැන සොයන්න බලධරයින් කියල අයත් ඉන්නවා වගේ මතකයි. (ස)

:       0       0

ඊසාම් Friday, 04 January 2013 05:48 PM

ස්වභාවික විපත් මදිවට දැන් ගල්, වැලි කාලා මැරෙන්නයි වෙලා තියෙන්නේ. (නි)

:       0       0

චන්දන Saturday, 05 January 2013 02:28 PM

මිනිස්සුන්ව මරා ගන්න එපා (දී)

:       0       0

කුරුවිට Saturday, 05 January 2013 03:04 PM

ඉස්සර හාල් ගරලා බත් ඉව්වා දැන් සීනි ගරලා තේ හදමු (ස)

:       0       0

ජගත් - ඉතාලිය Saturday, 05 January 2013 03:51 AM

ඊසාම් එක තමයි මතකද අන්දරේ සීනී කාපු කතන්දරේ... සල්ලි හම්බු කරන්න මිනිස්සු දැන් පීස්සු හැදිල... වැලි කලවම් කරල හරි විකුනන්න බලන්නේ... මේවා සොයා බලන අවංක නිලධාරින්ට රජය සැලකිල්ලක් දැක්විය යුතුයි. පලාත් සභා, ප්‍රාදේශිය සභා සහ නගර සභා, පරික්ෂක මහතුන්ගේ සේවයෙනුත් මෙවනි හොර වැඩ මැඩලීමට පහසුවෙන් පුළුවන...(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site