(ඩයනා උදයංගනී)

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 506 දෙනෙක් අද (11) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙරටින් අද දින වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,492කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,74,523 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.