මින් මද වේලාවකට පෙර මීරිගම පල්ලේවෙලදී තෙල් ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය මාර්ග දෙකම අවහිර වූ බව ප්‍රදේශවාසීහු පවසති.
දුම්රියේ එක් තෙල් ටැංකියක් රේල් පාරෙන් පිටට පෙරළී, ටැංකි අටක් පීලි පැන ඇත.
මේ නිසා කල්එළිය - මැදගම්පිටිය දුම්රිය හරස් මාර්ගය ද අවහිර විය.
.jpg)
2025 දෙසැම්බර් මස 04
767
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තෙල් දුම්රියක් පිලී පනී
වරුණ Friday, 01 February 2013 10:28 AM
කඩන්න තියෙන්නේ මෙන්න මේ වගේ රේල් පාරවල්. මොකද නැත්නම් රජයට පාඩු දෙකයි. (නි)
දෝහා Thursday, 31 January 2013 06:34 PM
ඉක්මනට පාර හදන්න..!(නු)
ඩෑම් Thursday, 31 January 2013 06:38 PM
තෙල් කාන්දුවක් එහෙම නැහැ නේද? දන්නවානේ අපේ අයගේ හැටි.. බැරල් කරේ තියාගෙන එයි පුරවාගෙන යන්න.,!(නු)
ඉසුරන්දි Friday, 01 February 2013 10:47 AM
කෝච්චියත් ඔනි නැති වැඩනේ කරන්නේ. (ස)
ඩෑම් Friday, 01 February 2013 10:48 AM
අපේ ජනාධිපතිතුමාට වුණත් නිවීහැනහිල්ලක් නැතුව ඇති මේ අවනඩු අහලම. (නි)
අජිත් කරුණාරත්න Thursday, 31 January 2013 07:17 PM
තෙල් නිසා ලිස්සන්න ඇති..!(නු)
හිල්මි Thursday, 31 January 2013 07:17 PM
ඕව ඉතිං හැමදාම වෙන දේවල්නේ..!(නු)
වීරසේකර එම්.කේ. Thursday, 31 January 2013 08:39 PM
අපේ අය කියයිද දන්නෙ නැහැ ඒකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා..!(නු)
ගාමිණී Thursday, 31 January 2013 10:07 PM
පීලි පනින එකනම් අහන්න දෙයක්යැ.. තෙල් පැන්නේ නැති එක නම් ඉතාම හොදයි..!(නු)
බන්දුල කටාර් Friday, 01 February 2013 12:51 AM
මෙහෙම වෙන්නේ ඉතිං කාගෙහරි නොසැළකිල්ලකින්... වරදකරුවන් සොයාලා දඩුවම් දිය යුතුයි..!(නු)
විජේරත්න Friday, 01 February 2013 01:21 AM
මේවාට ප්‍රධානමහේතුව නිසි නඩත්තුවක් නැති වීමයි..!(නු)
රුෂාන් Friday, 01 February 2013 08:20 AM
මේවාට හේතුව වෙන්නේ නොසැළකිළිමත්කම සහ නිසි නඩත්තුවක් නැතිකමයි. (නි)
රොෂාන් Thursday, 31 January 2013 06:27 PM
මේ දවස්වල දුම්රියට ඒ තරම් හොද කාලයක් නෙමෙයි වගේ..!(නු)