IMG-LOGO

2024 ජුනි මස 24 වන සඳුදා


තලාවේ ශ්‍රීලනිප 55ක් සජබට එක්වෙති

(බී.ජී. චතුරංග)

තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු, අපේක්ෂකයන් පස් දෙනකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු 55 දෙනෙක් සමගි ජන බලවේගය සමග පෙරේදා (28දා) එක් වූහ.

තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන චන්ද්‍රසිරි දිසානායක සහ ධර්මසිරි තිලකවර්ධන, මෙවර මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාරදුන් දනුශ්ක දුලාජි දිසානායක, එම් මුණසිංහ , චමින්ද ගුණපාල , සෝමසිරි දිසානායක , බී.සී. ගුණපාල යන මහත්වරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී ප්‍රාදේශීය සංවිධායකවරුන් ඇතුළු ක්‍රියාකාරකාරීහු 55 දෙනෙක් අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ සහකාර ලේකම් රෝහණ බණ්ඩාර මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායිකා මල්ලිකා දිසානායක ඉදිරියේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය මෙසේ ලබා ගත්හ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඉහළ නිලධාරීන් පක්ෂය සම්පූර්ණයෙන් වළ දමා හමාර බවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරන සජිත් ප්‍රේමදාස මහතා සමග අත්වැල් බැඳ ගෙන සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවීම සඳහා තම කණ්ඩායම කැපවීමෙන් කටයුතු කරන බවත් එම පිරිස් මෙහිදී පැවසූහ.



අදහස් (6)

තලාවේ ශ්‍රීලනිප 55ක් සජබට එක්වෙති

charith Thursday, 30 May 2024 04:08 AM

අපරාදේ කැහි ගෑනි දිලා හොටු ගෑනි ගත්තා වගේ නේ?

:       1       12

chandima Thursday, 30 May 2024 06:15 AM

පව් කබලෙන් ලිපයට?

:       3       13

රංබොඩ Thursday, 30 May 2024 09:22 AM

මොවුන්ට කොහෙත් එකයි. මඩිය තර කරගන්න තැනක් හොයනවා මිසක වෙන අරමුණු නැති තක්කඩි

:       3       15

Kazi Shajahan Thursday, 30 May 2024 12:25 PM

ගොන් , බූරු හැත්ත. තවමත් රැවටෙන ,යකෝ අවුරුදු 70 ක් රැවටුනා මදිද ,තොපිලා උඹලාවත් නැතිවෙලා,අපිවත් නැති කරන්න ආපු කාලකන්නි හැත්ත

:       0       0

සෙනෙවිරත්න Thursday, 30 May 2024 03:07 PM

බලු බළල් බෙටි එක් වෙලා ගඳ හැම තැනම.

:       0       0

චතුරි Thursday, 30 May 2024 04:06 PM

ගොබ්බ රෑල දැන් ගෙම්බො වගේ හැම පැත්තටම පනිනවා නාකී මයිනා. කෙලින් වෙලා ආවානම්. මේ ගෙම්බෝ. ඊට පස්සෙ නරියෝ වගේ ඒ පැත්තට ගිහින් මයිනවා ලෙව කනවා .මේ අසික්කිත . සක්කිලි. දේශපාලුවන් මේ චන්දෙන් පස්සෙ නැති කරලම දාන්න ඕන. මූ ප්‍රසිද්දියෙ පෙන්වනවා මුන්ගෙ හොර වැඩ කර ගන්න පහසු තැනට මාරු වෙන එක. මුන් හිතන් ඉනෙ සජිත් දිනයි කියලා, මුන්ට අනුර කුමාර ලගට යන්න බැහැ. ඉගෙනීමක්. නැහැ. අනුර කුමාර භාර ගන්නෙත් නැහැ. මුන් එකෙක්ටවත් උපාධියක් තියා, සාමාන්‍ය දැනුමවත් නැති කාලකන්නි. ජනතාව රවටන්න පුලුවන් කියලා හිතන් ඇති

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුසියාවේ ඩැගෙස්තාන් නගරවලට ත්‍රස්ත ප්‍රහාරයක්
2024 ජුනි මස 24 412 0

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජනරජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට, යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල විය. ප්‍රහාර එල්ල කළේ ආයුධවලි


පියුමිට සම්බන්ධ කූරියර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියයි
2024 ජුනි මස 23 1553 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම


යාපනේ කෝවිලක පූසාරි ගැටුමක්
2024 ජුනි මස 23 511 0

යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපොළවලට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


වේ ගඟේ ජල උමගක බිත්තියක් පුපුරයි
2024 ජුනි මස 23 1128 0

කහවත්ත වේ ගග විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සදහා ජලය මුදාහරින උමගක බිත්තියක් පුපුරා ජලය කාන්දුවිමට පටන් ගෙන ඇතැයි ගම්වාසීහු පවසති.


පොලිසියට ඔත්තු දුන්නැයි කසිප්පුවා තිදරු පියා මරලා
2024 ජුනි මස 23 1220 0

කසිප්පු පෙරන බට පොලීසියට තොරතුරු දුන්නායැයි සැකකර මරා වළ දැමූ බව කියන තිදරුපියකුගේ සිරුරක් මිද්දෙණිය පොලිසිය සොයා ගන්නා ලදී.


තන්තිරිමලේ ආලෝක පූජාව අදත් බැති සිතින් ආරම්භ වේ
2024 ජුනි මස 23 168 0

විජය පුවත්පත් සමාගම 21 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ, ’ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ අවසන් දිනය වූ අද දින අති උත්කර්ෂවත් අන්දමින් මී


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 151 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1427 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3201 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site