IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තලාවේ ශ්‍රීලනිප 55ක් සජබට එක්වෙති

(බී.ජී. චතුරංග)

තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු, අපේක්ෂකයන් පස් දෙනකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු 55 දෙනෙක් සමගි ජන බලවේගය සමග පෙරේදා (28දා) එක් වූහ.

තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන චන්ද්‍රසිරි දිසානායක සහ ධර්මසිරි තිලකවර්ධන, මෙවර මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාරදුන් දනුශ්ක දුලාජි දිසානායක, එම් මුණසිංහ , චමින්ද ගුණපාල , සෝමසිරි දිසානායක , බී.සී. ගුණපාල යන මහත්වරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී ප්‍රාදේශීය සංවිධායකවරුන් ඇතුළු ක්‍රියාකාරකාරීහු 55 දෙනෙක් අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ සහකාර ලේකම් රෝහණ බණ්ඩාර මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායිකා මල්ලිකා දිසානායක ඉදිරියේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය මෙසේ ලබා ගත්හ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඉහළ නිලධාරීන් පක්ෂය සම්පූර්ණයෙන් වළ දමා හමාර බවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරන සජිත් ප්‍රේමදාස මහතා සමග අත්වැල් බැඳ ගෙන සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවීම සඳහා තම කණ්ඩායම කැපවීමෙන් කටයුතු කරන බවත් එම පිරිස් මෙහිදී පැවසූහ.



අදහස් (6)

තලාවේ ශ්‍රීලනිප 55ක් සජබට එක්වෙති

charith Thursday, 30 May 2024 04:08 AM

අපරාදේ කැහි ගෑනි දිලා හොටු ගෑනි ගත්තා වගේ නේ?

:       1       12

chandima Thursday, 30 May 2024 06:15 AM

පව් කබලෙන් ලිපයට?

:       3       13

රංබොඩ Thursday, 30 May 2024 09:22 AM

මොවුන්ට කොහෙත් එකයි. මඩිය තර කරගන්න තැනක් හොයනවා මිසක වෙන අරමුණු නැති තක්කඩි

:       3       15

Kazi Shajahan Thursday, 30 May 2024 12:25 PM

ගොන් , බූරු හැත්ත. තවමත් රැවටෙන ,යකෝ අවුරුදු 70 ක් රැවටුනා මදිද ,තොපිලා උඹලාවත් නැතිවෙලා,අපිවත් නැති කරන්න ආපු කාලකන්නි හැත්ත

:       0       0

සෙනෙවිරත්න Thursday, 30 May 2024 03:07 PM

බලු බළල් බෙටි එක් වෙලා ගඳ හැම තැනම.

:       0       0

චතුරි Thursday, 30 May 2024 04:06 PM

ගොබ්බ රෑල දැන් ගෙම්බො වගේ හැම පැත්තටම පනිනවා නාකී මයිනා. කෙලින් වෙලා ආවානම්. මේ ගෙම්බෝ. ඊට පස්සෙ නරියෝ වගේ ඒ පැත්තට ගිහින් මයිනවා ලෙව කනවා .මේ අසික්කිත . සක්කිලි. දේශපාලුවන් මේ චන්දෙන් පස්සෙ නැති කරලම දාන්න ඕන. මූ ප්‍රසිද්දියෙ පෙන්වනවා මුන්ගෙ හොර වැඩ කර ගන්න පහසු තැනට මාරු වෙන එක. මුන් හිතන් ඉනෙ සජිත් දිනයි කියලා, මුන්ට අනුර කුමාර ලගට යන්න බැහැ. ඉගෙනීමක්. නැහැ. අනුර කුමාර භාර ගන්නෙත් නැහැ. මුන් එකෙක්ටවත් උපාධියක් තියා, සාමාන්‍ය දැනුමවත් නැති කාලකන්නි. ජනතාව රවටන්න පුලුවන් කියලා හිතන් ඇති

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site