රුපියල් දහසේ සහ පන්සියයේ හොර නෝට්ටු 16ක් තලවාකැලේ වටගොඩ නිවසක් පිටුපස සඟවා තිබියදී සොයා ගත් බව තලවකැලේ පොලිසිය කියයි.
අවුරුදු 12ක ළමයකු නගරයේ කඩයකින් භාණ්ඩ මිල දී ගෙන ලබා දුන් රුපියල් 500 නෝට්ටුව ගැන පොලිසියට දැන්වීමෙන් පසු පොලිසිය එම නොට්ටු සොයා ගත්තේය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තලවකැලෙත් හොර සල්ලි
නිපන්ත Monday, 27 January 2014 12:38 PM
වැඩිහිටින්ගේ හොර මගඩි වලට අසරණ කුඩා දරුවන් සම්බන්ධ කරගන්න එපා.(නදී)