(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
තලෙයිමන්නාරම, උෟරුමලෙයි ප්‍රදේශයේ දස හැවිරිදි ගැහැණු දරුවකු අපයෝජනය කර ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු සැකපිට අද(16) උදෑසන අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිය කියයි.
ගැහැණු දරුවකු අතුරුදහන්වීමක් පිළිබඳ තලෙයිමන්නාරම පොලිසිය ට පෙරේදා ලැබුණ පැමිණිල්ලක් අනුව ප්‍රදේශවාසීන් හා එක්ව ප්‍රදේශයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී දැරියගේ ් නිවස අාසන්නයේ පොල් වත්තක් තුල තිබී ඝාතනය කළ සිරුර හමුවූ බව පොලිසිය පැවසීය.
එලෙස ඝාතනය කොට අැත්තෙ තලෙයිමන්නාරම, උෟරුමලෙයි හි පදිංචි දස හැවිරිදි ගැහැණු දරුවෙකි..
සැකකරු ත්‍රිකුණාමලයේ පදිංචි අවුරුදු 55 වයසැති පුද්ගලයෙකි. ඔහු ප්‍රදේශයේ ඉඩම් හිමි අයකුගේ වත්තක් මුරකිරීම සදහා පැමිණි අයකු බවට අනාවරණයවූ අනාවරණයවූ බවත් පැවසීය.
දැරිය දිවා කාලයේ අසළ වෙළෙදසැළකට ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී අතුරුදහන්ව අැති බවත් මිත්තණිය විසින් රාත්‍රිය වනතෙක් දැරිය සොයා අැති අතර අනතුරුව පොලිසියට පැමිණිලි කොට අැති බවත් පොලිසිය පැවසීය.
දැරිය ඝාතනය කළ අයුරු මෙතෙක් අනාවරණය නොවූ බවත් ගෙල සිරකර ඝාතනය කරන්නට අැති බවට සැකපලකරන බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.ඝාතකයාට නිසි දඩුවම් පමුණුවන්නැයි ඔවුහු කියති.
(ඡායාරූපය: රොමේෂ් මධුෂංක)
පකිස්තානයෙන් යළි ලොකු ලූනු ආනයනය කිරීමට පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් පියවර ගෙන ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙදුන්ගේ සංග
තායිලන්තයේ පැවැති නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය සඳහා වූ ජාත්‍යන්තර සම්මාන වේදිකාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කොළඹ බුර්හානි සෙරන්ඩිබ්
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට තවත් වසරක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිල
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් 7156 ක් පොදු සමා කාලයේ පළමු සතිය තුළදී සේවයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජ
අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම) වැඩිවන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනර
ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තලෙයිමන්නාරමේ දැරියක් අපයෝජනය කර මරා දාලා ? ප්‍රදේශය නොසන්සුන්
උධුලී Saturday, 17 February 2024 12:31 PM
නිවන් දක්නාතුරු මෙවැනි කුරිරු මිනිසුන් ඔබට හමු නොවේවා..... " දියණියනි ඔබට නිවන්සුව පතමු."