IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


මහින්ද සිරිවර්ධනට සේවා දිගුවක්

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට තවත් වසරක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ඡාවලදී සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී මහින්ද සිරිවර්ධන මහතා වටිනා දායකත්වය සේවා දිගුව ලබා දීමේදී සැලකිල්ලට ගෙන ඇතැයි ජනාධිපති  ලේකම්කාර්යාලය පැවැසුවේය.

භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන මහතා ඔහුගේ සේවා කාලය මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතය.

 



අදහස් (6)

මහින්ද සිරිවර්ධනට සේවා දිගුවක්

Range Sunday, 28 April 2024 07:43 PM

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට දුන් සහායට කලගුණ සැලකීමක් වෙන්න ඇති...

:       4       13

chinthaka Sunday, 28 April 2024 08:34 PM

සේවා දිගු දුන්නත් එකයි... නැතත් එකයි, ලබන අවුරුද්දේදී විතර හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්න.

:       1       0

පිටරටවැසියා Sunday, 28 April 2024 08:54 PM

අයෙත් රීලෝඩ් පටන් අරං...

:       1       0

Kazi Shajahan Monday, 29 April 2024 12:05 PM

ජම්පරේ ට මැෂිමන්ට් අරන් තියාගන්න ,මොකද පොඩි චන්දෙට සල්ලි දුන්නේ නැහැ ,බොරුව දාලා ,රනිල් ගේ පරාජය කල්දාලා දුන්නා

:       1       0

harsha Monday, 29 April 2024 01:31 PM

හොඳ මනුස්සයෙක් මහින්ද සිරිවර්ධන කියන්නේ

:       0       1

අරවින්ද මොනරවිල Monday, 29 April 2024 02:30 PM

හොරුන් එකතු වෙන්නේ හොරුන් සමඟයි, අපරාධකරුවන් එකතු වෙන්නේ අපාරාධකරුවන් සමඟයි. හොරුන් සමඟ අවංක මිනිසුන්ටද, අපරාධකරුවන් සමඟ ගුණ යහපත් පුද්ගලයන්ටද එක් වෙන්න බැහැ. රනිල් රාජපක්ෂ අපරාධ කල්ලිය සමඟ එකතුවු දූෂිත නිලධාරී කල්ලියට එකට වැලිකඩ හිරබත් කෑමට වාසනාව උදා වෙනවා ඇත.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

දුප්පතුන්ට බෙදන්න දුන් සහල් පුස් කන්න ඇරලා
2024 මැයි මස 12 137 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට දුප්පත් ජනතාවට බෙදාදීමට දුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි


ගංජා සමඟ හිටපු ලාන්ස් කෝප්‍රල් මාට්ටු
2024 මැයි මස 12 94 0

කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 460 ක් සමග යුද හමුදාවේ හිටපු ලාන්ස්කෝප්රල්වරයකු අද(12) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.


‘‘විජයදාස පිළිගන්න බෑ‘‘
2024 මැයි මස 12 461 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක ම


ලෝක හෙද දිනය සමරයි
2024 මැයි මස 12 93 0

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ජාත්‍යන්තර හෙද දින සමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද පැවැත්විණ


වසරකට භික්ෂූන් 2000ක් උපවැදි වෙනවා
2024 මැයි මස 12 365 0

උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ


කෝටි 10ක අම්බර් කන්දකුලියෙන් අල්ලයි
2024 මැයි මස 12 426 0

කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 638 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2137 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1858 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site