IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


පාකිස්තානයෙන් යළි ලොකු ලූනු ගෙන්වයි

(මහින්ද නිශ්ශංක)

පකිස්තානයෙන් යළි ලොකු ලූනු ආනයනය කිරීමට පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් පියවර ගෙන ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙදුන්ගේ සංගමය පවසයි.

පකිස්තානය නැවත ලොකු ලූනු අපනයනය කිරීම ආරම්භ කිරීමත් සමග පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් මේ වනවිටත් රටට අවශ්‍ය ලූනු තොග ඇණවුම් කර ඇතැයි සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඒ අනුව ඇණවුම් කළ ලොකු ලූනු තොග ඉදිරි සති දෙක තුළදී මෙරටට ලැබුණු පසු කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් හතළිහක් පනහක් පමණ සිටින බව ද ඔවුන් සියලු දෙනා ලූනු ඇණවුම් කර තිබෙන බව ද ඔහු කීවේය.

මේ අතර පිටකොටුව තොග වෙළෙදපොළේ චීන ලොකු ලූනු මිල අඩු වී ඇති අතර එම ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ක් බව ද ආනයනකරුවෝ පවසති.

 



අදහස් (0)

පාකිස්තානයෙන් යළි ලොකු ලූනු ගෙන්වයි

ඔබේ අදහස් එවන්න

දියත

නකල්ස් මහ කැලයේ මුහුණු පොත සාදයක් වටලයි
2024 මැයි මස 13 8 0

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි ව


ඇමරිකා රජයේ ලොක්කෙක් ජනපති හමුවෙයි
2024 මැයි මස 13 81 0

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍


ක්‍රිකට් කණ්ඩායම ජනපති හමුවෙයි
2024 මැයි මස 13 273 0

ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී ව


හාම්පුතුන්ට මුහුණ දෙන්න සූදානම්
2024 මැයි මස 13 365 0

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ


ෆෝන් චාජරයෙන් විදුලි සැර වැදී පස් හැවිරිදි දැරියක් මරුට
2024 මැයි මස 13 997 0

ජංගම දුරකථනය ආරෝපණය කිරීමටයාමේදී විදුලි සැරවැදී පස් හැවිරිදි දැරියක මියගොස් ඇති බව පොලිසිය පවසයි.


දුම්රිය සේවකයා දුම්රියේ නම තියයි
2024 මැයි මස 13 1764 1

කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ නවසීලන්ත ජාතකයකුට අයත් රුපියල් ලක්ෂයකට අධික මුදල්, බැංකු කාඩ් පත් රියදුරු බලපත් ඇතු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 665 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2179 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1879 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site